Skip to main content

Posts

Showing posts from June, 2022

ශර්ට් එක ජොකාට යට කරන කොල්ලො

අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම ජෝකාට Shirt එක යට කරන එක පුරුද්දක් කරගෙන හිටිය. අදටත් ඒක එහෙම්මම තමයි. Office එකේ වැඩ කරල ඊට පස්සෙ චූ පාරක් දාල කලිසම දණහිසට පහත් කරලා ජොකාට Shirt යට කරල හදන එක පට්ට ආතල් වැඩක්.  අනිත් කොල්ලොත් බලාගෙන ඉන්නකොට මේක කරන එක පට්ට සිරා වැඩක්. අනෙක ජොකා වෙලාවකට කලිසමේ Waistband එක උඩින් ලාවට පේන විදිහට හැදුවහම තවත් පට්ට. තව කවුද ඉන්නෙ මේ විදිහට ජොකාට Shirt එක යට කරල අඳින? Washroom එකේ කලිසම පහත් කරල ජොකා හදන කොල්ලො තව ඉන්නවද? පටි ජොකාට යට කරල ඇදල නැද්ද? Shirt Stays දාන්නේ කවුද? Safety Pin Method මම නම් හැට්ට කටු 4 අරන් ශර්ට් එකයි ජොකායි අල්ලලා ගහනවා. සිම්පල් ඇන්ඩ් ලෝ කොස්ට්. ලොකු හැට්ට කටු ගනින් පොඩි ඒවා ගන්නේ නැතුව. පොඩිවා ගත්තාම ඇනෙනවා අම්බානට ගැලවිලා. What is Grip-Tape? මචං Branded Trousers ගන්නකොට ඒවගේ ඇතුලේ පහල රුපයේ තියනවා වගේ "Grip-Tape" එකක් තියනවා Shirt එක උඩට එනෙක වලක්වන්න. උබ Branded Trousers ගන්නේ නැතිනම් ඔය බෑන්ඩ් කඩේකින් අරන්දිපන් උබේ ටේලර්ට. මිනිහ එක නියම තැනට අල්ලලා දෙයි. බැනියමයි ශර්ටි එකයි ජොකාට යට කරන්නෙ නති එවුන් ශර්ට් එක මහද්දී හෝ...