අපි ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම ජෝකාට Shirt එක යට කරන එක පුරුද්දක් කරගෙන හිටිය. අදටත් ඒක එහෙම්මම තමයි. Office එකේ වැඩ කරල ඊට පස්සෙ චූ පාරක් දාල කලිසම දණහිසට පහත් කරලා ජොකාට Shirt යට කරල හදන එක පට්ට ආතල් වැඩක්.
අනිත් කොල්ලොත් බලාගෙන ඉන්නකොට මේක කරන එක පට්ට සිරා වැඩක්. අනෙක ජොකා වෙලාවකට කලිසමේ Waistband එක උඩින් ලාවට පේන විදිහට හැදුවහම තවත් පට්ට.
තව කවුද ඉන්නෙ මේ විදිහට ජොකාට Shirt එක යට කරල අඳින? Washroom එකේ කලිසම පහත් කරල ජොකා හදන කොල්ලො තව ඉන්නවද?
පටි ජොකාට යට කරල ඇදල නැද්ද?
Shirt Stays දාන්නේ කවුද?
Safety Pin Method
මම නම් හැට්ට කටු 4 අරන් ශර්ට් එකයි ජොකායි අල්ලලා ගහනවා. සිම්පල් ඇන්ඩ් ලෝ කොස්ට්. ලොකු හැට්ට කටු ගනින් පොඩි ඒවා ගන්නේ නැතුව. පොඩිවා ගත්තාම ඇනෙනවා අම්බානට ගැලවිලා.
What is Grip-Tape?
මචං Branded Trousers ගන්නකොට ඒවගේ ඇතුලේ පහල රුපයේ තියනවා වගේ "Grip-Tape" එකක් තියනවා Shirt එක උඩට එනෙක වලක්වන්න. උබ Branded Trousers ගන්නේ නැතිනම් ඔය බෑන්ඩ් කඩේකින් අරන්දිපන් උබේ ටේලර්ට. මිනිහ එක නියම තැනට අල්ලලා දෙයි.
බැනියමයි ශර්ටි එකයි ජොකාට යට කරන්නෙ නති එවුන් ශර්ට් එක මහද්දී හෝ ගද්දි ඇඟේ ගානට ගත්තම ඔහොම අවුලක් න!
තොපේ ඩෙනිමට වඩා මගේ ජොකා ගනන්.
ReplyDeleteඒකයි පෙන්නුවේ කලිසම පාත් කරන්
ඉතින් ජෝකාට යට කරලා ඇන්දම ඉවරයි නේ!
ReplyDeleteශර්ට් එක ජොකාට යට කරන බැචි එකේ මිතූරෙක් මතක් උනා
ReplyDeleteස්කෝලේ දිග කලිසම ඇන්ද දවසෙ ඉදන් ඔක්කොම යට කරේ ජොකාට
ReplyDeleteශර්ට් එක ජොකාට යට කරලා ජොකා සපෝටරේට යට කරලා සපොටරේ කලිසමට යට කරේ
ReplyDeleteබණියම විතරයි සගෝ යට කරන්නේ ජොකාට
ReplyDeleteඕකුන්ට තමා ජොකා පේනවා කියලා හැමතිස්සෙම කියන්න ඕන
ReplyDeleteශිර්ට් එක මහද්දී හෝ ගද්දි ඇඟේ ගානට ගත්තම ඔහොම අවුලක් න. ගානට තියන කලිසමක් ඇදපන්කො යකෝ මොකටද බැනියමයි ,කමිසෙයි ජොකාට යට කරන්නෙ?
ReplyDeleteඑතකොට ජොක පෙනවා නේ බොසා මට හැමදාම ඔක වේනවා
ReplyDeleteඑතකොට ජොකා පෙනව සගෝ
ReplyDeleteඊටපස්සේ ජොකාගෙ පටිය School Sudu Kalisamen පෙනෙද්දි!
ReplyDeleteසුදු කලිසමට මොන ජොකා ඇන්දත් යට කරන ෂර්ට් එක ජොකාට උඩින් යට කරන්න ඕන, ජොකාට යට කලොත් තමා කේස් එක ..
යටම ඉන්න උන් වාහනෙන් බැහැලා ගැම්මට යද්දි ජොකාගෙ පටිය එලියෙ . අපිටනම් එච්චර මොළේ නෑ. ඒ හින්දා බැනියම විතරයි ජොකාට යට කරන්නෙ.
ReplyDeleteඅපේ අල්ලපු ගෙදර අයියා ශර්ට් එක යට කරන්නේ ජොකාටද කොහෙද. මම ඉස්කොලෙ යන කාලෙ එයා උසස් පෙළ කළා. එ දවස්වල එයාගෙ සුදු පාට කලිසමේ වාටිය ගාවින් ලාවට වගේ කලු පාටට ජොකාගෙ Waistband පේනවා.
ReplyDeleteමම O/L කරන කාලේ, අපේ ඉස්කෝලෙ ඒ දවස් වල අලුත්වැඩියා කටයුතු වගයක් ගියා. ඉතින් අපි හිටපු O/L සෙක්ශන් එකේ ටොයිලට් වලට යන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. අපිට යන්න උනේ A/L සෙක්ශන් එකේ ටොයිලට් වලට. දවසක් මම ටොයිලට් එකට ගියා පම්ප් එකක් දාන්න, එතන A/L කරන අයිය කෙනෙක් ශර්ට් එක ජෝකාට යට කරගනෙ සිටියා. ජොකා උගෙ ඇඟේ ගානටම ෆිට් වෙලා තිබුනා. ශර්ට් එක යට කරල හිටියෙත් ජොකාට නිසා පට්ටම Sexy!
ReplyDeleteමම ස්කොලේ ඉන්ටවල් එකට ටොයිලටි එකට යනවිට එකෙ ඉන්න අයියලා තේ මලු එල්ලන් ඉන්නවා හැමදාම!
ReplyDeleteමචන්ලා ශර්ට් යට කරලා අදිනකොට තියෙන ලොකුම අවුලක්නේ බන් අත උස්සනකොට එහෙම ශර්ට් එක උඩ එනවා..
ReplyDeleteසැරින් සැරේ යට කරන්න ඕනා නැත්තන් අපතයා වගේ. :P එකට තියෙන විසදුමක් විදිහට Shirt Stays කියන අයිටම් එකක් දානවා නේද
Shirt එක ජෝකාට යට කරල තියනවද?
ReplyDeleteමාත් දනිහිස ගාවට කලිසම පාත් කරල වී cut ජොකාට යට කරනවා . අනිත් කොල්ලොත් කරද්දි පට්ට . ලාවට wasitband පේන්න අදිනවා .
ReplyDelete