සරමට කැමති සිංහල කොල්ලො! පුර්ෂයන්ගේ මනා පෞරුශය, කඩවසම් බව, සරාගී ලීලාව ඉතාමත් කදිමෙට පෙන්වන ඇදුම් අතර සරම, වේට්ටිය හා දෝතිය ලොකයේ රජ කරවා. අපි ඒ ගැන හරියටම දැනුවත් වෙමු. ගැම්මට අඳිමු සරම, ලුන්ගිය, සහ වේස්තිය
👉 සරම් වේට්ටි අඳින්නෙ කොහොමද,
👉 තෝරාගන්නේ කොහොමද,
👉 අඳින අයට තියන ගැටලු මොනවාද
👉 ඇන්දාම තියෙන වාසි මොනවාද ආදී...
ඔයාලා මෙතෙක් නොදත් කාරනා සියල්ල ගැන දැනගන්න.
"ගැම්මට අඳිමු සරම, වේස්තිය"
(මෙමෙ ලීපිය 18+ වැඩිහිටි පිරිමි සදහා පමණයි - කාන්තාවන් දැනුවත් විම අවාසි විය හැක)
1. වේස්තිය(Vesthi), දෝතිය (Dhothi)
ඉඳිකටු තුඩක් වත් නොඇනුනු තනි පාට යම් බෝඩරයක් සහිත දුහුල් රෙද්දක් තමයි වේස්තිය කියන්නෙ.
රියන් 4 (සරමේ පළල), හා රියන් 8 හා ඊට වැඩි වශයෙන් වේස්ති තියනවා. රියන් 8න් තමයි දෝතිය අඳින්නෙ.
ඉස්සර මේ බෝඩරේ අනුව ඒ අදින කෙනාගේ කුළය කියනවා.
ඉන්දියාවේ තරුණ සමාජය අතර දැන් වේට්ටියෙ අළුත්ම ආකාරයෙන් සමාජ ගතවේලා තියවා.
නවීන මෝස්තර හා ඊට ගැලපෙන් ආභරන පැලදෙගෙන කොල්ලෝ ගැන්සි බහිනවා.
2. ලුන්ගි (Lungi)
සරම අඳින්න අමාරු අයට එකම විස්දුම ලුන්ගිය. (මූට්ටු නොකල සරම)
අපි සරම් විදියට අදින්නෙ මේ ලුන්ගිය මහල තමයි. නමුත් දකුණු ඉන්දියාවේ අදින්නෙ මහන්නෙ නැතිව. සරමේ ගැටේ ගහගන්න බැරි අයට මේ ලුන්ගිය අදින්න පුළුවන්.
ඒක හරිම ලේසි. විනෝද චාරිකාවක් යනකොට බාවිතා කරන්න ඉතාම පහසුයි.
නාන්න ඇදුම මාරු කරන්න අදින්න, වගේ ගොඩක් දේවල් වලට.
වේට්ටිය හා ලුන්ගිය දෙකම අදින්නෙ එක්ම ක්‍රමයට.
ඉන්දියාවේ සීක් ජාතික පිරිමි චාද්ඩ්රා (Chaadra) කියල්ල අදිනවා ඉස්සරහ පොට උඩට උස්සලා.
පටු සරමක් හරි, අඳින්න බැරිව තියන සරමක් හරි අරගෙන මූට්ටුව ලෙහාගන්න .
අදින්න හරිම ලේසි, තුවාය අදින විදියට අදින්න වැඩිපුර රෙද්ද පොට නවලා අතුළු පැත්තෙට තියලා (වම් කලවාට) දකුණු පොට ඉස්සරහින් අරන් පොට ඇතුලට නවන්න.
හැබැයි දෙපැත්තේ පොටවල් කකුල් පිටිපස්සට යවන්න එපා, එහෙම උනාම ඇවිදිනකොටා හිර වෙනවා. කැහැපොට ගහන්න ඊට තවත් ඕනේනම්.
(පුරුදු වෙනකන් කොට කලිසමක් අදින්න යටට, කැහැපොට නොගහ හිටියොත් , හුලං පාරකට ලුන්ගිය ඇරී විනාෂයක් වියහැක)
ඉනට හවඩියක් හෝ නූලක් බැදල්ල මේක ඒක ආදාරයෙන් රදෝගන්න අය ඉන්නවා.
කකුල් ඕනාතරම් ඈතට තියන්න පුළුවන්, ඒක නිසා වත්තේ පිටියේ වැඩකරන කෙනෙක්ට මේක කදිමයි.
රෑට නිදාගන්න නම ලුන්ගිය අදින්න එපා, ලුන්ගිය ගැලවිලා යනවා. හැබැයි ආතල් ගන්න අඳින්න මරු.
ඒ වගේම කාවහරි අවුස්සගන්න මරු. කලිසම් ඇන්දාම මල්ලි ෆෝම් කරන්න , ටිකක් පෙන්වන්න එලියට ගන්න ඕනෙ.
නමුත් ලුන්ගිය වේට්ටිය සරම අදන් ඇතුලේ තියාගෙනම කරන්න පුලුවන්. වේට්ටිය ලුන්ගිය ඇදන් එලියට ගන්න ඉතාම පහසුයි.
නිරුවතට වඩා සරාගී හා වින්දනාත්මක වෙන්නෙ දුහුල් වතෙන් සිටීම. රෙද්ද හැට්ටෙ අදින, දිය රෙදෙන් ඉන්න ගැණු තමයි සරාගී හා සෘගාතමක් වෙන්නේ, ඒ වගේම සරම වේට්ටි හෝ ලුන්ගිය අදින පිරිමි.
නිරුවත හරියට සෝඩා බෝතයක් වගේ, ජොකා හෝ පෑන්ටිය උනත් වැඩි වෙලාවක් විදීමක් කෝ මනෝ රමණයක් නෑ.
නමුත් සරම වේට්ටිය ලුන්ගිය ඇදන් ඉන්න කෙනෙක් දිහා බලන්නෙ කෘ තුහලයකින් යුතුව. මොනො රමණය කරනවා.
සුන්දර අගන්ග රැගුමක් කරන්න සරම ලුන්ගි අදින්න (Romantic Sex) . (BDMS ද කල හැක.....)
3. සරම (Sarong:Sarung)
ලංකාවේ පිරිමියෙකුට සරම ඇදාම එන ගැම්ම කලිසිම් ඇන්දා කියලා එන්නෙ නෑ ලොවෙත්.
පංසලකට යකකොට සරම, වේට්ටිය අඳින එක තරම් ලස්සන සැහැල්ලු ඇදුමක් තවත් නෑ.
එ වගේම අපි සිංහල අවුරුද්දට අපේ කම එක්ක සරම අඳින එක තරම් ගැම්මක් තවත් නෑ.
පිරිමි සමීකරනය
👉 පිරිමියෙකු වීම 50% + රුවුල 25% + සරම වේට්ටි අඳින එක 25% = පිරිමි කම 100%
👉 පිරිමියෙකු වීම 50% + රුවුල 0% + සරම වේට්ටි අඳින එක 25% = පිරිමි කම 75%
👉 පිරිමියෙකු වීම 50% + රුවුල 25% + සරම වේට්ටි අඳින එක 0% = පිරිමි කම 75%
👉 පිරිමියෙකු වීම 50% + රුවුල 0% + සරම වේට්ටි අඳින එක 0% = පිරිමි කම 50%
දැන් ඔයා පිරිමි භාගයක් ද තුන් කාලක් ද ?

එක එක විදියට සරම අඳිනන් පුළුවන්, ගැටක්‍රම 10ක් වගේ තියනව. ඒ එ අවස්තාව අනුව උච්ත සරම අඳින්න තෝරාගන්න ඕනෙ.
සමහරු සරම් අඳින්නෙ කිසිම ගැලපීමක් තොරව. ගොඩක් අයට ඒ ගැන නිසි අවබෝදයක් නෑ.
මේ ලිපියේ ඒ ගැන ඔයාලාට කියලා දෙනවා.🤩
කිසිම දවසක ගෑණුන්ට කියලා සරම අන්ඳවාගන්න එපා. මොකද ගෑනු සරම ඇන්දුවාම පේන්නේ “චීත්ත ඇඳලා” වගේ.
සරම අඳින්න බැරි අය කියන කතාවක් තමයි, “සරම කියන්නෙ ලංකාවේ ඇදුමක් නෙමෙයි ඉන්දුනීසියාවේ එකක්, කලිසම කියන්නේ අපේ ඇදුමක්” කියල්ලා. ඇත්තටම එයාලා පට්ට අසරණයි.
👉 සරමේ පළල හා උස (2.1 මීටර් පළල තියෙන්න ඕනෙ) .
👉 සරමේ කොන් දෙක මහපොට ඇගිල්ලෙල් හා දබරගිල්ලෙන් අල්ලන් එක පැත්තකට ඇදලලා ඇල්ලුවාම අනිත් අතේ කිහිල්ල ගාවට පළල තියෙන්න ඕනෙ.
👉 පටු සරම (පපුවේ මැදට පමණයි)
සමාජය සරම වලින් ඈත් වෙන්න මෙන්න මේ සරම් වගකියන්න ඕනෙ.
ඇවිදින්න අමාරුයි, ගැටේ ගහන්න මදි, හැම තිස්සේම ලෙහෙනවා ගැටේ, රෑට ගැලවෙනවා උදේට සරම බිම.
👉 බංගලි සරම් (පළලින් වැඩී)
ඉතාම සුමුදු පළල කපු සරම් හදන්නෙ බංගලාදේශයේ.
හොඳට ගැට දාගන්න පුලුවන් එක එක විදියට. ගොඩක් රෙද්ද තියන නිසා ඇන්දාම ලස්සනයි. දෙන්නෙක්ට එක සරමේ ඉන්න පුළුවන්.

එ වගේම සරම් අඳින එක පිරිසිදුව කරන්න ඕනෙ. සමහරු සරම ඉතාම අපිරිසිදුව ඇදපු එක, පසුකාලීනව සරම අඳිනවා කියන එක හිනාවට ලක්වෙන්න හේතු උනා.
විෂේශයෙන්ම රෑට අදින සරම් හෝදන්නෙ නැතිව ආයේ අඳින්න එපා.
සරම පිටින්ම නාන එක සුන්දර අත් දකීමක්. විශේෂයෙන්ම ළිදක, ඇලක දෙලක , වැවක. එහෙක අවස්තාවක් ආවොත් අනිවාරයෙන්ම කරන්න.
විෂේශයෙන්ම රෑට අදින සරම් හෝදන්නෙ නැතිව ආයේ අඳින්න එපා.
සරම පිටින්ම නාන එක සුන්දර අත් දකීමක්. විශේෂයෙන්ම ළිදක, ඇලක දෙලක , වැවක. එහෙක අවස්තාවක් ආවොත් අනිවාරයෙන්ම කරන්න.
පිරිමියෙක් මුලින්ම සරමක් ඇන්දාම ගෑණු “බක බක ගාලා ඇස් නටෝ නටෝ හිකි හිකි ගගා හිනාවෙනවා”. මේක නිසා පිරිමි සරම් අඳින්න පටන් ගන්න ලැජ්ජයි.
නමුත් පිට ගෑණු උඩ ඉදන් පල්ලෙහා වෙනක්ම බලලා ගියාම පිටිපස්සෙනු බලන්වා පුලුවන් නම්. සමහර ගෑනු තමුන්ගේ ස්වාමුපුරුශයා සරම් අදින්නේ නෑ කියල්ල හියෙත්න් දුක් වෙනවා.
ඒ වගේම හරියට සරම් ලස්සන ඇන්දෝත් ගෑනු , පිරිමි ඉස්සරහින් බලල , පිටිපස්සෙනුත් පුළුවන් නම් බලනවා.
මුස්ලිම් ජන සමාජය තුල සරම් ඇඳිම ඉතාමත් ඕනෑ කමෙන් හා නිවරදිව කරනව. ඔවුන් සැම අවුරුද්දකදීම අලුත් සරම් මෝස්තර නිර්මාණය කරනව.
ඒ වගේම ළමා තරුණ මහළු සියළු දෙනාම අඳිනවා. අවුරුද්දට, මංගල උත්සවයකට අලුතෙන් සරම් ඇන්ද යාලුවෝ එක්ක සෙට් වෙන එක තමයි ඔවුන් ප්‍රිය කරන්නෙ.
සාමාන්‍යයෙන් එක පිරිමියෙක් ගාව සරම් 5 – 20 අතර පුද්ගලික බාවිතා වෙනවා. සරම් වලට වෙනම රැක් එකක් තියනවා සමහර ප්‍රදේශවල. (ඒක වෙනම කතාවක්....)
දමිල ජන සමාජයේ සරම අඳින එක බොහෝවිට ඒකාකාරි. බොහෝවිට නිල් සරම. ඔවුන් සරම වැඩිපුරම බාවිතා කරන්නෙ ගෙදරට. සාමාන්‍යයෙන් උපරිම සරම් 5 වගේ එක් පුද්ගලයෙක් බාවිතා කරන්වා. විචිත්‍ර වර්ණ බාව්හිත කරන්වා අඩුයි. උතසව අවස්තාවලට අඳින්නේ වේට්ටිය.
සරම යනු බහු කාර්ය උපකරණයකි.
1. විළි වසා ගැනීමට
2. බත් කෑ පසු අත හා කට පිසදා ගැනීමට
3. මුහුණ සෝදා මුහුණ පිස දැමීමට
4. 'අතේ මැසූ' පසු අත , අහවල් ද්‍රව්‍යය, අහවල් එක පිස දා ගැනීමට
5. කලිසම අඳින තුරු සරම දත් වලින් හපා ගෙන විලි වසා ගැනීමට
6. දැඩි සීතලේ දී පොරවා ගැනීමට
7. ගස් නගින විට අමුඩය ගසා ගැනීමට
8. ගඟට නාන්න ගිය විට මාලු ඇල්ලීමට
9. කාන්තා පාර්ශ්වයට දිය රෙද්දක් ලෙස
10.ගසෙන් කඩා ගත් පලතුරු එකතු කිරීමට
11. සරීර කෘත්‍යය සඳහා යන විට ඉණ වටා ඔතා ගෙන පහසුවෙන් කටයුතු අහවර කර ගැනීමට හැකි වීම
4. කෙට්ටු - මහත / උස - කොට / පිරිපුන් තට්ටම - ලෑටි තට්ටම අදාලද ?
යම් පිරිපුන් ශරීරයක් තිබීම ඕනෑම අදුමක් ඇන්දාම ලැබෙන පෙනුමට යම් හේතුවක් වෙනවා. ඒක සරමටත් පොදුයි.
නමුත් සරමේ “මෝස්තරය, ඝණකම හා අමුද්‍යව්‍ය “ අනුව ඒක තමුන්ට ලස්සනට අදින්න පුලුවන්.
පිරිපුන් තට්ටමක් හා කලවා තිබීම සරම ඇන්දාම වඩාත් ලස්සනයි. එසේ නොවුනත් හැඩට අදින්න පුලුවන් ක්‍රම තියනවා.එමනිසා ඔබගේ තට්ටම් පිරිපුන් නෑ කියා, සරම අදින්නේ නැතිව ඉන්න එපා. ( ඕක සමහරුන්ට තියන දැවෙන ප්‍රස්නයක්)
පිරිපුන් ඇගක් හා පිරිපුන් තට්ටමක් තියන අයට , ඔනෑම සරමක් මෝස්තරයක් ගලපෙනවා.
සරම් හෝ වේට්ටිය තට්ටම වටේට ලස්සනට හිරඋනාම තමයි සරාගී පෙනුමක් ලැබෙන්නේ. ඒ වගේම හොද පෙනුමක් ලැබෙනවා.
බොඩිබිල්ඩ් කරපු අය, ඇග පෙන්වන ජායාරූප විලදී ජොකා අඳිනවාට වඩා, සරම වේට්ටිය ඇන්දාම වඩා සුන්දරයි.
සරම හෝ වේට්ටිය තමුන්ට කැමති විදියට සිරුරේ හැඩ ඉස්මතුවෙලා පෙන්න අඳින්න පුලුවන්.
ගොඩක් කෙට්ටුයි හෝ තට්ටම ලෑටි නම්...
ඒවගේ අය මේවගේ මෝස්තර සරම් ඇන්දාම හරි.
තනිපාට සරම් , ලොකු කොටු සරම් , මහත ඉරි සරම් වඩාත් සුදුසුයි. ඒවගේම ලංකාවේ බතික් සරමත් ගැලෙපෙනවා.
එවගේම ටිකක් ඝනකම සරම් ඇන්දාම තව ටිකක් හොදයි.
කැහැපොට ගහන් හිටියාම, තට්ටම නෑ කියලා අනිත් අයට පේන්නේ නෑ. ඒකත් මදිනම් සාක්කු නැති කොට කලිසමක් ඇතුලට අඳින්න.
වේට්ටිය කොහොමත් තනිපාට නිසා, එ වගේම රියන් 8 ලොකු වේටිටිය ඇන්දාම තට්ටම ලෑටි කියලා පේන්නේ නෑ.

5 කාලයේ තාලයට සරම හා වේට්ටි අඳින රැල්ල
රැවුල වලලා සරම හෝ වේට්ටිය ඇඳිම.
මේවෙනකොට ලංකාවේ, ඉංදියාවේ, බංගලාදේශයේ .... තරුණයන් නැවත රැවුල වවලා සරම වේට්ටිය අළුත්ම ආකාරෙන් ඊට් ගැලපෙන් ආභරණ සහිතව අඳින්වා.
රැව්ල වවලා සරම හෝ වේට්ටිය ඇන්දාම තමයි 100% ගැම්මට පෙන්නේ.
ඒකාකාරී කලිසම් අදින සමාජයේ ඔවුන් ඉතාමත් යස අගේට කැපී පේනවා.
ඒවගේම මෝස්තර කරන්න පුළුවන් ප්‍රමාණයත් ඉතා වැඩී.
ඉතින් රැවුල විතරක් වවලා, සරම් වේට්ටි ඇදලා නැත්නම් 75 % ගැම්ම.
ඕනෑම උත්සව අවස්තාවන් වලට සරම වේට්ටිය අඳින්න පුළුවන්. හැබැයි ඊට ගැලපෙන සරම් ඔයා තෝරාගන්න ඕනේ. සමහරු මේක වරද්දාගන්නවා.
ගෙදර නිදාගන්න සුදුසු සරම උත්සව වලට අඳිනවා. (හැමෝම දන්න ඩෙනිම් සරම කිසිසේත්ම කිසිම උත්සව අවස්තාවකට ගැපපෙන්නේ නෑ)
සාක්කු සහිත ඉනේ පටියෙකින් ගැටගහන හෝ අලෝන සරම් වේස්ටි හා දෝති.
සරමේ ගැටේ ගහගන්න බැරි අයට මේක කදිම අත්වැසිල්ලක්. ඉනේ අලෝන එවා ඉනේ ප්‍රමාණයට තමයි ගන්න ඕනේ. මිලෙන් ටිකක් වැඩී.
මේවා නිර්මාණය කරලා තියෙන්න ගමන් හා උසත්සව අවස්තා මූලික කරගෙන. නමුත් සාමාන්‍ය සරම හෝ වේස්ටිය මෙන්ම ඇතම් වාසි හා ක්‍රියාකාරකම් කරන්න අපහසුයි.
ඇගට දැනෙන දනීම වෙනස්. ඒවගේම රාත්‍රියට නිදාගන්න සුදුසු සාමාන්‍ය සරම තමයි.

6. සරම වේට්ටිය ඇන්දම ලැබෙන HOT & SEXY පෙනුම.
සරම වේටිට තමුන් කැමති ඕනෑම ක්‍රමයකට ලස්සනට ඇගේ පටලෝගෙන අඳින්න පුලුවන්. නිස්චිත ක්‍රමයක් නෑ. ඒකම ගැටේ උනත් පුදගලයා අනුව ඇන්දාම ලැබෙන පෙනුම වෙනස් වෙන්න පුලුවන්.
කමිසයක් වගේම ජෝකෙකුකුත් නැතුව සරම, ලුන්ගිය, සහ වේස්තිය අඳින්න පුළුවන්. හැබැයි ජෝකා අඳින් නැතුව එලියට යන්න එපා
ඉන්දියාවෙන් ආනයන කරන ප්රින්ටෙඩ් බතික් සරම හා කුණු පාටට එන ඩෙනිම් සරම් ඇන්දා නම් ඒ නියම පෙනුම 100 % එන්නේ නෑ. එ ඩෙනිම් සරමේ මෝස්තර කිසිම මනස්කාන්ත ගතියක් නෑ. ලාබෙට ගන්න පුළුවන් ගත්ත ගමන් අඳින්න පුලුවන් නිසා මේක තෑගිවලට ලැබෙනවා.
ඉන්දියාවේ බංගලාදේශයේ සරම් මෝස්තර කරුවෝ සරම් මෝස්තර කරන්නේ ඉතාම සලකිල්ලෙන්. ඇන්දාම ඒ ඒ පෙනුම එන්න. ලංකාවේ බතික් හා අත්යන්ත්‍ර සරම් වලත් මේ ගතිය තියනවා.
සරම වේට්ටිය ඇන්දම ගෑනු බලන විදිය. (පිරිමිත් බලනවා නෝන්ඩි නැතිව).
සරම් හා වේට්ටි අදින පුර්ශයන් කෙරෙහී කාන්තාවන්ගේ විශේෂ ලිංගික ආකර්ශය ඉන්දියානු වෙළද දැන්වීම් වලින් ඍජුවම කියන්වා.
“තමුසේ සරම් ඇදන් පාරේ එහෙම යන්නේ නෑ” කියලා බිරිද කියන්නේ මේ හේතුව නිසා. ගෙදරදී සරම ඇන්දන් ඉන්නකොට බිරිදගේ අකර්ශනය වැඩි බව අත්දැකීම ඇති.
මේ වීඩියෝ බලන්න Search “Nandu Brand Lungies” , “Lungi Ads” in YouTube.
නියම පිරිමියෙක් “සරම් අදින්න ඕනේ” බව කාන්තාවෝ අපේක්ශා කරනවා.
ඔවුන් මනෝරමණය කරන්නෙ පිරිමින් සරම් හෝ වේට්ටිය ඇදන් සිටිනා විට (Sexy Looking කපු සරම් ). එවගේම පහසුවෙන් හා ඉක්මනිම් ඎන්ගාරාතමක් ආශ්වාදයක් වින්දන. ඔයාලාත් අදම හෙටම උත්සහ කරල බලන්න. හොදේ..(ගෑණු විතරක්ම නෙමෙයි කැමති......)
7.1 කපු සරම් වේට්ටි linen සරම්.
ඕනෑම අවස්තාවකට මෝස්තරය අනුව කපු සරම් හා වේට්ටි අඳින්න සුදුසුයි.
ගෙදරට හා වැඩ කරන්න අදින්න සුදුසුම කපු සරම් තමයි. දාඩිය උරාගන්නවා, ඒ වගේම රස්නේ නෑ. ගැටේ දාගන්න පහසුයි, සැපදාකයි, සැපගන්න සුදුසුයි. සරම සමගම ස්පර්ශයද හැගුම් පුපුදෝනවා.
කලවා හා තට්ටම් හැඩතල මනාව නෙරා පේන නිසා සරාගී පෙනුමක් ලැබෙන්නේ කපු සරම් වෙට්ටි වලින්. කාලය සමග සරමේ වර්ණය අඩුවීම හා තව තවත් සැහැල්ලු වීම නිසා වඩාත් සැපදායකයි.
ඒ සරම් ඉරුනත් නැවත් නැවත මගගෙන අදින අය ඔනෑ තරම් ඉන්නවා. කොච්චර අළුත් සරමක් තිබුනත් , ‘ඒ පරණ සරම ඕනේ’ කියන්නේ මේ කාරනාව නිසා.
පිරිමියාගේ ඔහුට අනන්‍ය සුවද රැදී තියෙන්නේ මේ සරමේ. (මෙතනින් එහාට ඒ ගැන කියන්න යන්නෙ නෑ...)
අළුතෙන් කපු සරම්ක් වේට්ටියක් තෝරාගන්න හැටි.
රෙද්දේ එක කොනක් අරගෙන රෙද්ද පොඩි කරලා අත අරින්න. කපු නම් එහෙන්ම නැවුම්පාර සරමග උන්ඩිවෙලා හිටිනවා. රෙදිවල කැද ගතිය නිසා සමහර විට ඝණකමක් දැනෙයි.
7.2 කපු මිශ්‍ර හා පූර්ණ කෲතීම සරම් වේට්ටි.
උත්සව අවස්තාවලට අඳින්න ගන්න සරම් වේට්ටි වලට තමයි වඩාත් සුදුසු.
දිලිසෙන නිසා මංගල අවතාවලට අඳින ගන්න සරම් වේට්ටි කපු මිශ්‍ර හෝ පූර්න කෲතීම රෙදිවලින් නිමවනවා. නිතරම ඉනට පටියක් දාලා අඳින එක තමයි හොද. මොකෝ කොයි වෙලාවේ ගැලවෙන්න හරි පුලුවන්.
අවස්තාව අනුව පෙනුමට ගැට යොදාගන්න පුළුවන්.
නමුත් පුර්ණ කෲතීම හෝ කපු මිශ්‍ර සරම් ගෙදරට අදින්න සුදුසු නෑ.
සරම ඇන්දාම දාඩිය දානවා ,සරමේ ගැටේ හරියට දාගන්න බෑ, ගැටේ ලෙහෙනවා කපු සරම වගේ මනාව ගැටේ හිරවෙලා තියෙන්නෙ නෑ.
සරාගී පෙනුමක් ලබා දෙන්නේ නෑ. සරම සමග ස්පර්ශ කිරීමත් වින්දනාතමක නෑ කාටවත්.
ලේසියට මහලාම තියන නිසා මේ සර්ම් තමයි දැන් දැන් මිලදී ගන්නේ හෝ තෑගී දෙන්නේ.
සරම් ගැන අවබෝදයක් තියන හොද කපු සරම් ඇදින අය මේ සරම් ලොවෙත් අදින්නේ නෑ.
ඒක නිසා මේ ජාතියේ සරම් අදින එක නතර කරන්න.
මේවා ඇදන් , කපු සරම ඇදන් දාන වැඩ දාන්න බෑ.
මල්ලි කොහෙත්ම කැමති නෑ.
රස්නේ දාට මේවා ගලෝලා විසික් කරන්නෙ හිතෙනවා.
බොහෝවිට සරම් මිලදී ගන්නේ ගෑනු විසින් (අවුරුද්දට , උපන්දිනේකට දෙන්න). එයාලාට සරම් ගැන කිසිම වබෝදයක් නෑ (සිංහල ගෑනු පමනයි) .
ලංකා බතික් 90% , ඉන්දියන් සරම් 100% පාහේ මහන්නේ නැතිව වෙළදපොලට එන්නේ. ඒක නිසා ඒ සරම් ආයේ මහන්න ඕනෙ, වැඩ දෙකක්.
මේ ජාතියේ සරම් වලින් ගෑණුන්ට “නයිට්” මහලා, ඇන්දාම පස්සෙ තමයි එයාලාට මේ සරම් පිරිමි ඇදන් විදින දුක තේරෙන්නේ .
8. සරම් හා වේට්ටි වර්ග කිහිපයක් තියනවා.
ගෙදරට අදින සරම්. (සව්ම්ය වර්ණ හා රටා මෝස්තර තමා වඩා යෝග්‍ය)
දවස තිස්සේම කලිසම ඇදන හිර කරගෙන අමාරුවෙන් ඉදලා ගෙදර දුවගෙන එන්න , ඇග පක හෝදලා ඉක්මනින්ම ප්‍රියතම සරමට බහින්න.
මේජාතියේ ඉතාම සැහැල්ලු 100% කපු , ඇහැට සවුම්ය වර්ණ් හා රටා සහිතව නිමවා ඇත. 100% කපු සරමක් සුවදායී රාත්‍රි නින්දක් ලබාදෙනවා. දඩිය දාන්නේ නෑ.
ගැටේ ලෙහිලා සරම ඇගෙන් එලියට යන්නේ නෑ.
ඉන්දියාවේ බංගලාදේශයේ මේ ආකරයේ සරම් නිර්මාණය කරලා තියන්වා. අදින කෙනාට වඩා දකින කෙනාට ප්රයජනක ඇහැට අමාරු නැති වෙන්න ඕනෙ.
👉 අත්යන්ත්‍ර වෙලින් ඉතා සුමුදුවට වියන ලද සරම්, රාත්‍රියේ සැප දායී සුව නින්දක් දෙනවා.
ලංකාවේ ඇතැම් අත්යන්ත්‍ර සර්ම් පූර්න කපු උනාට ටිකක් ගණකම් හා බරින් යුතුයි.
👉 යන්ත්‍රානු සාරයෙන් වියන සරම් වල නූල ටිකක් ඝණ්කම්, නමුත් සරමට උණුවතුර දාලා, ඊට පස්සෙ ෂැම්පෝ වර්ගයකින් පොගලා ගත්තාම ඉතාමත් ඉක්මනිම් සිනිදු සරමක් හදාගන්න පුලුවන්.
👉 ඒ වගේම සතියක් පමණ නිදාගන්න කොට ඇහේ බෙඩ් සීට් එකක් මෙන් ඇදට දාලා නිදාගන්න. සතියකට පස්සෙ හෝදන්න.
වැඩ කරන්න අඳින සරම්.
වෙහෙස මහන්සී වෙලා එලියේ වැඩකරන අය ටිකක් ගනකමින් යුත් සරම් වැඩකරන අය අදිනවා. එයාලාට ඕනේ ඉරෙන්නේ නැතිව වැඩි කාලයක් අදින්න පුළුවන් සරම්.
වෙළෙන්දෝ බොහෝවිට සැහැල්ලු සුදු සරම් හා වේට්ටි අදිනවා. එයින් ඔවුන්ට යම් ප්‍රිය ජනක ප්‍රසන්න පෙනුමක් ලබාදෙනවා.
හෝටල් , ආපන ශාලා , සම්බාහන මද්යස්තාන හා වෙද මැදුරුවල සේවකයනුත් අභිමානයෙන් යුතුව සරම් අඳිනවා.
බොහෝවිට ලාංකීය අත්යන්ත්‍ර හෝ බතික් ඉස්තම් පෙනුමක් ලබාදෙන සරම්.
ගමන් වලට අදින සරම් හා ප්රියසම්භාශන වලට අදින සරම් වේට්ටි.
මෙතනදී මූලික වෙන්නේ ආකර්ශනීය පෙනුමයි. රෙද්දේ ඝණකම හා වර්ගය අදාල වෙන්නේ නෑ. නියමිත අවස්ඨාවට සුදුසු සරම ඇදීම ඔයාලාගේ කඩවසම් බව මරුවට පෙන්වයි.
එවගේම මංගල්ලයකට ඇදන් හිටිය සරම එහෙන්ම ගෙදර ඇවිල්ලා රාත්‍රී නිදාගන්න කැඩේයන්න, වැඩ කරන්න තියාගන්න එපා.
9. පිරිමියෙක් උනාම සරම වේට්ටි අඳින්න ඕනේ ඇයි?
👉 පෞරුෂය හා ගරුත්වය.
පිරිමි කෙනුකුට සරම වේට්ටිය ඇන්දාම එන පෞරුශය, වෙනත් අදුම් ඇන්දා කියලා ලැබෙන්නේ නැත. එසේම පියා හා දරුවන් අතර වෙනස හා හැගීමට ද යම් ආකායකින් බලපායි.
👉 කඩවසම් පෙනුම හා කලාත්මක බව.
මංගල්‍යකට වේවා, සාදයකට වේවා, මිතුරන් සරමග කල්ලි ගැහෙන අවස්තාවකට වේවා, සරම ඇන්දාම එන ගැම්ම කලිසම් ඇදන් එන්නෙ නැත.
සරම ඇදන් ගන්න පොටො එකක් ලස්සන, ඉස්තරම්ම කලිසමක් ඇදන් අරගන්න බෑ.
එ වගේම විවිද ඉරියවු වලින් ඉදලා පොටෝ ගන්න පුලුවන්. සරම එක එක විදියට අල්ලන්.
👉 ලිංගික පෙනුම හා ආකර්ශනය
පුරුශයෙකුගේ සරාගී පෙනුක හොදින්ම මතුවෙලා පෙන්නේ සරම් හෝ වේට්ටිය ඇන්දාමයි.
සරම් ඇදන් ඉන්නා විට කාන්තාවෝ බොහෝ ආකර්ශනය බව සරම අදින ස්වාමී පුර්ශයන් දන්නවා.
සරම් ඇදගෙනම මෛතුනයේ යෙදීමේ හා, සම්පූර්ණ නිරුවත්ව මෛතුනයේ යෙදී විශාල වෙනසක් තියනවා.
වැඩි වේලාවක් නැවුම් බාවයකින් හා එපා වීමකින් තොරව යම් ලිංගික ආශ්වාදයක් ලබාගන්න සරම ඇදගෙනම කරන්න. (මීට වඩා ඒ ගැන කතාකරන්න යන්නේ නෑ)
👉අනිකුත් හේතු
උදේපාන්දරට මල්ලි කෙලින් වෙලා තියනකොට උන්ත, ඒ බව අනිත් අයට පේන්නේ නැති වෙන්න සරමෙන් වගහෙන නැගිටින්න පුළුවන්. කැහැපොට ගහන් වහගන්න පුලුවන්. සරමේ ගැටේ මැදට වැඩිපුර අල්ල අදින්න.
එ වගේම සරමෙන්ම අල්ලන් මල්ලිව හුරතල් කරන්න පුළුවන් ඕනෑම තැනක දී තනියම හෝ වෙනත් කෙනෙක් එක්ක. ආදර වන්තයෙක් ඒක එලිමහනේ ආතල් ගන්න පුළුවන්.
සරම ගලවන්නෙ නැතිව මිරිකන්න පුළුවන් නේ. සරම ඇදගෙනම ආතල් ගන්න පුලුවන්, හදිස්සියේ කවුරු හරි අවොත් සරම පල්ලෙහා දාන්න විතරයි තියෙන්නෙ.
👉සරම අතුලට හුලං වදින නිසා,වෘෂණ කෝෂ වලට හුලන් වදින නිසා ඒක ශුක්‍ර තරලයේ සරුභාවයට හේතුවක්.
👉ඇලක දොලක මුහුදේ නාලා ප්‍රසිද්ද ස්තානයක ඇදුම මාරු කරගන්න. (නාලා අදින්න හොදම සරම තමා විඩාව යන්න).
👉 එවගේම වැසිකිලියන්න ගියාම හරිම පහසුයි.
සීතලක් ආවොත් පෙරෝගන්න, ජටාවක් ගහ ගන්න, තුවායක් බෙඩ් සීට් එකක් වෙනුවට, ගහකින් වැටෙන ගෙඩි අල්ලන්න.
Note: ලුංගි, සරම, වෙට්ටි ඇතුලේ යට ඇඳුම්(ජොකා) අඳින්න අමතක කරන්න එපා
වෙට්ට්, සරම, ලුංගි අඳින්න සුදුසුම ජෝකා මොනවද? Briefs
10. සාරංශය හා අනෙක් ලට්ට ලොට්ට
👉 ගෑණු බක බක ගගා හිනාවෙවේ විහිළු කරන එකට ලැජ්ජාවේ සරම් අඳින්නෙ නැතිව ඉන්න එපා.
👉 ගෑණු සරම් තෝරන්න දන්නේ නෑ, ලේසියට කඩේ මහල තියෙන නයිලෝන් සරම්, කුණු ඩෙනිම් සරම් , එක්කො ජීවිත කාලෙම අදින්න ගොරෝසු සරම් , ලාබෙට උස්සන් එනව.
👉 නිදාගන්න ගෙදරට අඳින සරම්, එලියේ සාමාන්‍ය ගමන් වලට අදින සරම, උත්සව වලට අදින සරම කියලා වර්ග තියනව.
👉 ගෙදරට අදින සරම එක පාරක් ඇන්දාම හෝදපන්. ගද ගහන්න අඳින්න එපා. ඒක පට්ට චාටර්.
👉 සරම අඳින්න බැරි සමහරු කියන්නෙ , සරම් ලංකවෙ අපේ දෙයකෙ නෙමෙයි කියලා. උන් සරමක් ඇදගන්න බැරිව ලත වෙනව.
👉 සරම් අඳින්න බැරිනම් ලුන්ගිය හරි ඇඳපන් ඒක ලෙසි.
👉 සෙට් වෙනකොට එක පාරට නුරුවත් නොවී සරම් ඇදගෙන වැඩේට් බැහැපන් පට්ට ආතල් ගොඩක් වෙලා ඉන්න පුළුවන් එපා වෙන්නේ නෑ. (දෙන්නම අඩ නිරුවත් වෙන්න ඕනි-වෙනම කතාවක්)
👉 මේ ලිපිය ගෑණු හා ළමයින්ට පෙන්න සලවන්න එපා.

ලිපිය හොඳයිනම් අනිත් අයට දැනගන්න මේ පොස්ට් එක ෂෙයා කරන්න.
ස්තූතියි !
කරුණාකර ඔබේ අදහස් සහ යෝජනා බෙදා ගන්න. ලුන්ගි, සරම, වේෂ්ටි ඇඳීම පිළිබඳ ඔබේ අත්දැකීම්, නව තොරතුරු බෙදා ගන්න(Comment).
Next Post: පිරිමි යට ඇඳුම් ගැන දැනුවත් වෙමු - ජොකා
Please share your Ideas and Suggestions.
Share Your Experiences, Stories, New Information about Wearing Lungi, Sarong, and Veshti in the Comments.
Disclaimer: This Post was copied from Facebook Page. We believe that it contains valuable information about Wearing Lungi, Sarong, and Veshti in Sinhala Language. It might be useful for many Men. We can't take responsibility for the context of this post. Please Contact the Original creator for any Clarification. Please do not follow the instruction of this post blindly. Please take advice from elders.
#Sarong #Lungi #සරම
Keywords:
සරම, Sarong , Sarama, Saram adina kollo, සරම අඳින කොල්ලො, සරම් අදින කොල්ලො, ලංකාවේ කොල්ලෝ, ලංකාවේ පිරිමි, Sri Lankan Style , Sri Lankan traditional , Sri Lankan Men, Sri Lankan Men's wear, South asian men, men's style , men's fashion , ethnic, Sri Lankan Sarong, sarong style , Lungi, Lungi Men, South Asian , South Asian Men, Sri Lankan Man, Sri Lankan Men, Men of Sri Lanka, Sri Lankan Men's Signature , Sri Lankan Mens Signature , Ceylon Men, Lanka Men, Lankawe kollo, ජොකා, ලන්කට්, ජංගි, ජොකී, සරමට්ට ගලෙපෙන්නේ මොන ලන්කට්ද?, Saramata match wenne mona lankat da bn?, පිරිමි, ලංකට්, Lankets, බතික් සරම, සරම උස්සත්දි, සරම ඉස්සුවා වැඩි නැද්ද, සරම අස්සෙ තිබ්බ පොට්ටනිය, ජොකාගෙ colour එක එක්ක අහවල් එක ඇත්තටම එලියට ඩැම්ම වගෙ පෙනුනෙ.
#sarama
#SriLankanStyle 🌞
#srilankantraditional 💪
#MenofSrilanka 👴
#Srilankan 🌞 ️ #SriLankanMen 🌺
#srilankanmenswear
#සරම 🌿 #sarong 🐙
#sarung 🌵#sarongmen #sarongstyle
#lungi #lungiboys #lungistyle
#southasianlifestyle 🐝
#southasianmen 🐙
#mensstyle 🌞 #mensfashion ☘️ #ethnic 🍁 #ethnicwear 🍀
#brownmen 🐙 #desimen 🌴
#manhunt 🐝
#සරම්
#කොල්ලෙක්
Comments
Post a Comment