Skip to main content

Posts

Showing posts from March, 2024

ඔබේ ශිෂ්ණය හරියටම පිරිසිදු කර ගන්න මෙන්න මේ ක්‍රම හරියටම දැනගන්න

ඔබේ ශිෂ්ණය හරියටම පිරිසිදු කර ගන්න මෙන්න මේ ක්‍රම හරියටම දැනගන්න.ගොඩක් රෝග හැදෙන්නේ මෙය බොහෝ දෙනෙක් නොදන්නා නිසා. තරුණයෙකු ලෙසින් ඔබට අයිති ලිංගේන්ද්‍රිය පිළිබඳව ඔබ සැලකිලිමත්ද? තමන්ට තියෙන වටිනාම ගිනි අවිය ආරක්ෂා කරගන්න විදිහ දන්නවද? ලොකුද පොඩිද කියලා හොය හොයා හිටපු ඔබේ ශිෂ්ණය ගැන සැලකිලිමත් උනේ නැද්ද? ලිංගික සංසර්ගයේදී උපරීම තෘප්තිය ලබාගැනීමට නම් ඔබේ ශිෂ්ණය පිරිසිදුව තබාගන්නා විශේෂිත ශිල්පීය ක‍්‍රමය මෙන්න. හිමාල අඩවියේ වසර දහස් ගණනක් භාවනායෝගීව වැඩ ඉන්න සෘෂිවරුන්ගේ පුස්කොළ පොත්වල අඩංගු නවීන විද්‍යාවට අනුකුල ක‍්‍රම ඔබත් දැනගන්න. ඔබේ ලිංගික අවයවක් යනු රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප‍්‍රදේශයකි. ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ඔබේ වටිනා ශිෂ්ණය බාහිරයට විවෘත වේ. මේ හේතුව නිසාම අපට දුහුවිලි ඇතුළු වාතයේ පවතින විෂබීජ ශිෂ්ණය සිපගෙන තිබේ. මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි. මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය. නෑමේදී විශේෂයෙන් Shower Head එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේ...

පැකේජ් එකට හරියන විදියේ අන්ඩර්වෙයාර්ස් තෝරගන්නේ මෙහෙමයි

අද කියන්න යන්නේ අතිශයින්ම පිරිමින්ට පමණයි දෙයක් කිව්වට, එහෙමම නෑ. දැන් සාමාන්‍යයෙන් පිරිමියෙක් ගිහින් තමන්ට යටඇඳුම් තෝරගන්නවා තමයි. යටඇඳුම් කියලා කිව්වට මෙතනදී අපි කියන්නේ බැනියම් ගැන නෙවෙයි. යට කලිසම්, අන්ඩර්වෙයාර්, ලංකට්, ට්‍රන්ක්, ජොක්කු වගේ නානාප්‍රකාර නම් වලින් හැඳින්වෙන, පිරිමි යටිකයට අඳින යට ඇඳුම් ගැන තමයි මේ කියන්නේ. ලේසියට මෙතන ඉඳලා අන්ඩර්වෙයාර්ස් කියලා කියමු. එතනදී සමහර වෙලාවට අපේ අම්මා, ගර්ල්ෆ්‍රෙන්ඩ්, වයිෆ් එහෙමත් අපිට යටඇඳුම් තෝරනවනේ. ඒ නිසා කාන්තා පාර්ශවයත් මේක කියෙව්වට කමක් නෑ. දැන් පැකේජ් එකට හරියන්න අන්ඩර්වෙයාර්ස් තෝරමු කියලා කියපු ගමන් කොල්ලෝ හිතන දෙයක් තියෙනවා. ඔව්, ඒ තුනේ පැකේජ් එකත් සැහැල්ලුවෙන්, ආරක්ෂිතව සහ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න අපි අඳින අන්ඩර්වෙයාර්ස් වලට පුළුවන් වෙන්න ඕන තමයි. හැබැයි ඒ ඇරෙන්න පොදුවේ අපේ සමස්ත යටිකය ගැනම හිතලා තමයි අන්ඩර්වෙයාර්ස් තෝරගන්න ඕන. එහෙම නැතුව ගිහින් සයිස් හරි නම් ඕන ජොකෙක් උස්සගෙන එන එක නෙවෙයි අන්ඩර්වෙයාර්ස් තෝරනවා කියන්නේ. එහෙමනම් බලමු සරලවම අන්ඩර්වෙයාර්ස් තෝරනකොට සැලකිලිමත් වෙන්න ඕන දේවල් කීපයක් ගැන. 1. අන්ඩර්වෙයාර් වර්ග   ඇත්ත...

මොනවද පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ තියෙන්නෙ?

ගැහැණු ලිංගික පද්ධතිය වගේ නෙමෙයි පිරිමි ලිංගික පද්ධතියෙ බොහෝ කොටස් පිටතට දකින්න පුළුවන්. මේ නිසාම නිතර ස්පර්ශ කිරීමෙන්, අත්හදා බැලීමෙන් මේ ගැන දැනීමක් පිරිමින්ට තියෙනවා. ලිංගික ප්‍රදේශ ගැන පිරිමි ගැහැණු ඇටිටියුඩ් එක වෙනස් වෙන්නත් මේ දකින්න තිබීම සහ දකින්න නැති වීම බලපානවා. මොනවද පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ තියෙන්නෙ? පිරිමි ලිංගික ප්‍රජනන පද්ධතියෙ කොටස් කීපයක් තියෙනවා. ශිෂ්නය, වෘෂණකෝෂ (වල්ල), වෘෂණ (ඇටදෙක), එෆිඩිඩමස්, වාස් ඩෙෆරන්ස්, ප්‍රොස්ටේට් සහ සෙමිනල් වෙසිකල්ස් කියල මේ කොටස් අපිට නම් කරන්න පුළුවන්. පිරිමින්ගේ ශිෂ්නය සහ යුරේත්‍රාව මුත්‍රා කිරීමටත් සහ ලිංගික ක්‍රියාවටත් දෙකටම අයිතියි. අපිට අතට අහුවෙන ශිෂ්නය කොටස් තුනක් විදිහට දකින්න පුළුවන්. යටිබඩට සවිවී ඇති මූලය කොටස (මේක පිටතට නොපෙනෙන ඇතුළත උකුල් ඇටයට සවිවන කොටසක්), දෙවනුව කඳ කොටස සහ තුන්වෙනුව අපි ටොපා කියල හඳුන්වන ශිෂ්න මුන්ඩය. ශුක්‍රානු සහ මුත්‍රා දෙකම ප්‍රවාහනය කරන යුරේත්‍රා විවරය ශිෂ්නය මුන්ඩය කෙලවරේ තියෙනවා. ශිෂ්න මුන්ඩයේ පාදමට නැත්තං අර හත්තක් වගේ ලස්සනට වෙන්වෙලා හැදෙන කර ප්‍රදේශයට කියනවා කොරොනා කියල. චර්මඡේදනය නොකළ කෙනෙකුගේ...

ගුද මාර්ග සංසර්ගය කලයුතු නිවැරදි ආකාරය

දැන් සෙක්ස් ගැන ගත්තොත්, සෙක්ස් කරන්න කැමති අය වගේම සෙක්ස් කරන්න අකමැති අයත් ඉන්නවනේ. හැබැයි ඒ වගේම තමයි, සෙක්ස් කරන්න කැමති අය ගත්තහමත් ගුද සංසර්ගයට - ඒ කිව්වේ ඓනල් සෙක්ස් වලට- ආස අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා. හරි, දැන් ඔය ගුද සංසර්ගයට මැරුවත් අකමැතියි කියන අයට නෙවෙයි මේ ආටිකල් එක. කැමති ඒත් හරියට වැඩේ ගොඩදාගන්න නොදන්න අයට, කැමති හැබැයි කරන්න ගිහිල්ලා අප්සෙට්‍ ගියපු නිසා ඓනල් සෙක්ස් එපා කියලා ඉන්න අයට සහ කුතුහලයය තියෙන ඒත් කරන්නේ කොහොමද කියලා නොදන්න අයට තමයි මේ ආටිකල් එක. ගුද මාර්ගයට ශිෂ්ණය හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීම මගින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම මෙහිදී සිදුවනවා. සමහරු මෙම ක්‍රියාකාරකම්වලට දැඩි ප්‍රියතාවයක් දක්වන තර ඇතැමුන් මෙම ක්‍රියාකාරකම් බැහැර කරනවා. විශේෂයෙන්ම සමලිංගික පුරුෂයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට ගුද මාර්ග සංසර්ගයයි කරනු ලබන්නේ. ගුද මාර්ග සංසර්ගය සිදුවන ක්‍රම: ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ පුරුෂයාගේ ශිෂ්ණය ඔහුගේ සහකාරිය හෝ සහකරුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමයි. ඊට අමතරව, - ගුද මාර්ගයට ඇඟිල්ලක් දැමීම - ගුද මාර්ගයට දිව දැමීම - ගුද මාර්ගයට වෙනත් බාහිර ලිංගික ක්‍රීඩා භාණ්...