Skip to main content

ඔබේ ශිෂ්ණය හරියටම පිරිසිදු කර ගන්න මෙන්න මේ ක්‍රම හරියටම දැනගන්න

ඔබේ ශිෂ්ණය හරියටම පිරිසිදු කර ගන්න මෙන්න මේ ක්‍රම හරියටම දැනගන්න.ගොඩක් රෝග හැදෙන්නේ මෙය බොහෝ දෙනෙක් නොදන්නා නිසා.

How to clean the private parts of Men

තරුණයෙකු ලෙසින් ඔබට අයිති ලිංගේන්ද්‍රිය පිළිබඳව ඔබ සැලකිලිමත්ද? තමන්ට තියෙන වටිනාම ගිනි අවිය ආරක්ෂා කරගන්න විදිහ දන්නවද? ලොකුද පොඩිද කියලා හොය හොයා හිටපු ඔබේ ශිෂ්ණය ගැන සැලකිලිමත් උනේ නැද්ද? ලිංගික සංසර්ගයේදී උපරීම තෘප්තිය ලබාගැනීමට නම් ඔබේ ශිෂ්ණය පිරිසිදුව තබාගන්නා විශේෂිත ශිල්පීය ක‍්‍රමය මෙන්න. හිමාල අඩවියේ වසර දහස් ගණනක් භාවනායෝගීව වැඩ ඉන්න සෘෂිවරුන්ගේ පුස්කොළ පොත්වල අඩංගු නවීන විද්‍යාවට අනුකුල ක‍්‍රම ඔබත් දැනගන්න.

How to clean the Private Parts of Men

ඔබේ ලිංගික අවයවක් යනු රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප‍්‍රදේශයකි. ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ඔබේ වටිනා ශිෂ්ණය බාහිරයට විවෘත වේ. මේ හේතුව නිසාම අපට දුහුවිලි ඇතුළු වාතයේ පවතින විෂබීජ ශිෂ්ණය සිපගෙන තිබේ.

මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි. මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය. නෑමේදී විශේෂයෙන් Shower Head එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.

ලින්ගේන්ද්රිය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය. එසේම ප‍්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය. අනෙක් විශේෂම කරුණ වන්නේ සියලු ඇඳුම් ගැලව මුලින්ම ස්වයං වින්දනයේ දී පසුව ස්නානය කිරීමයි.

සම ලිංගික සංසර්ගයකින් පසුවම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය. නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි. එසේම මුඛ සංසර්ගයේදී දිවෙන් ශිෂ්න මුණ්ඩය පිරිසිදු කල යුතුය.

එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ. ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය. සම ලිංගික සේවනයේ යෙදෙන විට උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ. ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප‍්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.

ඔබ නිරන්තරයෙන් ක‍්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ. මිහිපිට මිනිසෙක් ලෙසින් උපන් ඔබ තවත් දරුවන් ජනිත කරන්නට ජනනේන්ද්‍රිය පිරිසිදුව තබා ගැනීම අතිශය වැදගත් වේ.

ශිෂ්ණය පිරිසිඳුවා තබා ගැනීමේ දී තවත් වැදගත් කරුණක් තමයී, ලිඟුව ආශ්‍රිත මවිල් අධික ලෙස වැවී ඇත්නම්, Trim කර හෝ සම්පුර්ණයෙන් කපා ඉවත් කිරීම. සමහරුන් ගේ ලිඟුවේ අධික ලෙස මවිල් තිබෙනවා, ඒවාට ඉතා ඉක්මනින් දහඩිය දමනවා. සංසර්යේදී තමන්ගේ ලිඟු එකිනෙකට ඇතිල්ලෙන කොට විෂබීජ ඇතුළු වෙන්න පුළුවන් හැකියාවක්‌ තියෙනවා.

පිරිසිදුබව කිව්වම මේකෙ තවත් පැත්තක් තියෙනවා, සමහරුන්ට බැලනයිටීස් වගේ ත්ත්තව තියෙනවා විශේශයෙන්ම පාලනය කරගන්නම බැරි මුත්‍රා අමාරු වගේ දේවලුත්. මේවට තියෙන එක්තරා පිලියමක් තමයි පෙරසම ඉවත් කිරීමත්. මේක ඔය පෙරසම පිටුපසට ගන්න බැරි අයටත් කරනවා
විවෘත්වම කතා කලොත් මමත් පෙරසම ඉවත් කරලා ඉන්නෙ (කොන කපනවා කියන්නෙ) Circumcision මේක පොඩි ඔපරේශන් එකක්. ඒවගේම ලිංගික ප්‍රදේශ පිරිසිදු කිරීමේදී සබන් ආදේශක පාවිච්චි කිරීමතමයි හොද. මේවා ඉතාම මිලෙන් අඩුයි, Moisturizing Creams එකක් හැටියටත් මේකම පාවිච්චි කරන්න පුලුවන්, විශේශයෙන්ම ඔය ඉකිලි කසන, බිබිලි එන පොඩි තුවාල එහෙම එන අය සබන් ආදේශකයක් පාවිච්චි කරන්න. තද යට ඇදුම්, තෙත යට ඇදුම්, තද පාට යට ඇදුම් අදිනත් හොද නෑ. ඒවගේම අලුතෙන්ම ගත්ත යට ඇදුම් කලිසම් වගේ දේවල් උනත් පෙගෙන්න දාලා හොදට හෝදලා මිසක් අදින්න හොද නෑ. ඇත්තම කතාව කොල්ලෙක් උනාම ඉන්න ඕනි කාටත අප්පිරියා නොහිතෙන විදිහට. ඇතුව වඩේට යන දවසට විතරක් රංදිකව නාවල ඕඩිකොලොං දාගෙන ගිහිං හරියන්නෙ නෑ.

Comments

කියවීමට කැමතිද? තව ඔනත?

නූල කඩා ගන්න ඕනමද ?

අපේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේම අවයව පිළිබඳ හරිහැටි දැනුමක් නොමැතිකම. මේ කරුණු ඇත්තටම විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ පාසැලෙන් දිය යුතු දැනුම වුනත්, බොහෝ දෙනෙකු තමන්ගේම අවයව ගැන දැන ගන්නේ වෙනත් කෙනෙකුගෙන් අහලා.. නැතිනම් ලිංගික දැනුම පිළිබඳ පිටුවක මහා ගොං ප්‍රශ්නයක් අහලා. ඒ නිසා නියම තොරතුරු ලැබෙන්නෙත් නැහැ. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් වන්නේ ප්‍රජනක සෛල (ශුක්‍රාණු) නිෂ්පාදනය, පවත්වාගෙන යාම, ශුක්‍ර තරලය නිෂ්පාදනය සහ ප්‍රවාහනය සංසර්ගය අවසානයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය මුදාහැරීම පුරුෂ ලිංගික පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සහ පවත්වාගෙන යාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මෙන් නොව, පුරුෂ ප්‍රජනක පද්ධතියේ බොහෝ අවයව පිහිටා ඇත්තේ ශරීරයෙන් පිටතයි. මෙම අවයව වන්නේ ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ වෘෂණ යන තුනයි. වෘෂණ දෙක වෘෂණ කෝෂ තුල පිහිටා තිබෙන නිසා ප්‍රධාන කොටස් දෙක වන්නේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණයයි. වෘෂණ සහ වෘෂණ කෝෂ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා තිබෙන්නේ සිසිලනය සඳහායි. ශුක්‍රාණු අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසා සිසිලනය පිණිස වෘෂණ කෝෂ ශරීරය...

පිරිමි යට ඇඳුම් ගැන දැනුවත් වෙමු - ජොකා

ඉස්සර ජොක්කු විකුණද්දි කෑ ගහන්නේ මෙන්න මෙහෙමයි."අල ගෝනි කරනවා", "චණ්ඩියා මෙල්ල කරනවා", "මීයාට කූඩූවක්". අද නම් ඉහලම වර්ගයේ එවල ඉඳලා. බලෙන් ඇඟේ ගහන තුනම පනහට (ජොක්කු තුනක්.) දෙන ඒවත් හැමතැනම තියෙනවා. ඒ ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. (අතිශයින්ම පිරිමින්ට පමණයි!!)

පිරිමි අපි සරම, ලුන්ගිය, සහ වේස්තිය අඳිමු

සරමට කැමති සිංහල කොල්ලො! පුර්ෂයන්ගේ මනා පෞරුශය, කඩවසම් බව, සරාගී ලීලාව ඉතාමත් කදිමෙට පෙන්වන ඇදුම් අතර සරම, වේට්ටිය හා දෝතිය ලොකයේ රජ කරවා. අපි ඒ ගැන හරියටම දැනුවත් වෙමු. ගැම්මට අඳිමු සරම, ලුන්ගිය, සහ වේස්තිය 👉 සරම් වේට්ටි අඳින්නෙ කොහොමද, 👉 තෝරාගන්නේ කොහොමද, 👉 අඳින අයට තියන ගැටලු මොනවාද 👉 ඇන්දාම තියෙන වාසි මොනවාද ආදී... ඔයාලා මෙතෙක් නොදත් කාරනා සියල්ල ගැන දැනගන්න. "ගැම්මට අඳිමු සරම, වේස්තිය" ( මෙමෙ ලීපිය 18+ වැඩිහිටි පිරිමි සදහා පමණයි - කාන්තාවන් දැනුවත් විම අවාසි විය හැක ) How to wear Sarong, Lungi, and Veshti? a Complete Guide in Sinhala සම්පූර්ණ ලිපිය කියවන්න 1. වේස්තිය(Vesthi), දෝතිය (Dhothi) ඉඳිකටු තුඩක් වත් නොඇනුනු තනි පාට යම් බෝඩරයක් සහිත දුහුල් රෙද්දක් තමයි වේස්තිය කියන්නෙ. රියන් 4 (සරමේ පළල), හා රියන් 8 හා ඊට වැඩි වශයෙන් වේස්ති තියනවා. රියන් 8න් තමයි දෝතිය අඳින්නෙ. ඉස්සර මේ බෝඩරේ අනුව ඒ අදින කෙනාගේ කුළය කියනවා. ඉන්දියාවේ තරුණ සමාජය අතර දැන් වේට්ටියෙ අළුත්ම ආකාරයෙන් සමාජ ගතවේලා තියවා. නවීන මෝස්තර හා ඊට ගැලපෙන් ආභරන පැලදෙගෙන කොල්ලෝ ගැන්සි බහිනවා. විවිද උත්සව වලට ...