Skip to main content

ගුද මාර්ග සංසර්ගය කලයුතු නිවැරදි ආකාරය

දැන් සෙක්ස් ගැන ගත්තොත්, සෙක්ස් කරන්න කැමති අය වගේම සෙක්ස් කරන්න අකමැති අයත් ඉන්නවනේ. හැබැයි ඒ වගේම තමයි, සෙක්ස් කරන්න කැමති අය ගත්තහමත් ගුද සංසර්ගයට - ඒ කිව්වේ ඓනල් සෙක්ස් වලට- ආස අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා. හරි, දැන් ඔය ගුද සංසර්ගයට මැරුවත් අකමැතියි කියන අයට නෙවෙයි මේ ආටිකල් එක. කැමති ඒත් හරියට වැඩේ ගොඩදාගන්න නොදන්න අයට, කැමති හැබැයි කරන්න ගිහිල්ලා අප්සෙට්‍ ගියපු නිසා ඓනල් සෙක්ස් එපා කියලා ඉන්න අයට සහ කුතුහලයය තියෙන ඒත් කරන්නේ කොහොමද කියලා නොදන්න අයට තමයි මේ ආටිකල් එක.

ගුද මාර්ගයට ශිෂ්ණය හෝ වෙනත් බාහිර දෙයක් ඇතුළු කිරීම මගින් ලිංගික තෘප්තියක් ලබා ගැනීම මෙහිදී සිදුවනවා. සමහරු මෙම ක්‍රියාකාරකම්වලට දැඩි ප්‍රියතාවයක් දක්වන තර ඇතැමුන් මෙම ක්‍රියාකාරකම් බැහැර කරනවා. විශේෂයෙන්ම සමලිංගික පුරුෂයන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට ගුද මාර්ග සංසර්ගයයි කරනු ලබන්නේ.

Anal Sex Guide in Sinhala

ගුද මාර්ග සංසර්ගය සිදුවන ක්‍රම:

ප්‍රධාන වශයෙන්ම සිදු වන්නේ පුරුෂයාගේ ශිෂ්ණය ඔහුගේ සහකාරිය හෝ සහකරුගේ ගුද මාර්ගයට ඇතුළු කිරීමයි. ඊට අමතරව,
- ගුද මාර්ගයට ඇඟිල්ලක් දැමීම
- ගුද මාර්ගයට දිව දැමීම
- ගුද මාර්ගයට වෙනත් බාහිර ලිංගික ක්‍රීඩා භාණ්ඩ ඇතුළු කිරීම

ස්වභාවයෙන්ම දැඩි ගතියක් ගන්නා නිසා බාහිර යමක් ඇතුළු කිරීමේදී ගුද මාර්ගය අවට තුවාල, සීරීම් ඇති විය හැකියි. ඒ නිසා ගුද මාර්ග සංසර්ගය මගින් ලිංගාශ්‍රිත රෝග හස ගුද මාර්ග පිළිකා බෝ වීමේ අවදානම බහුලයි. මේවාට ඇති විසඳුම තමයි විශ්වාසවන්ත ලිංගික සහකරුවෙකු පමණක් ඇසුරු කිරීම, එමෙන්ම කොන්ඩම් පැළඳීම.

ගුද මාර්ග සංසර්ගය සෑම විටම සහකරුට උපරිම තෘප්තියක් ලබා දෙනවා. එයට හේතුව නම් ගුද මාර්ගය වඩා උණුසුම් සහ හිර ස්වභාවයෙන් යුක්ත වීමයි. ප්‍රමාණවත් තරම් ලිහිසිකාරක (Lubricants) භාවිතයද ඔබ කළ යුතුමයි. වේදනාව මෙන්ම තුවාල, සීරීම් හා පැලීම් ආදිය ඇතිවීම වැලැක්වීම එයින් සිදුවනවා. ලිහිසිකාරක වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලට ගැනීම කළ හැකියි. බේබි ක්‍රීම්, වැස්ලින් වැනි ක්‍රීම් වර්ගද මේ සඳහා යොදාගත හැකියි.

සාමාන්‍යයෙන් ගුද සංසර්ගයට බය ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ තියෙන දෙයක් තමයි ගුද සංසර්ගය කියන්නේ අතිශයින්ම වේදනාකාරී දෙයක් කියලා. ඇත්තම කතාව ඊට වෙනස්. හරියට වළං කඩේට පැන්න ගොනා වගේ නං සෙක්ස් කරන්න යන්නේ, ගුද සංසර්ගය විතරක් නෙවෙයි යෝනි සංසර්ගය වුනත් වේදනාකාරී වෙන්න පුළුවන්. 

විශේෂයෙන්ම ගුදය කියන්නේ ස්වභාවික ලිහිසිකාරක ශ්‍රාවය නොවෙන ශරීර ප්‍රදේශයක් නිසා, හරියට නොදැන කරන්න ගියොත් ගුද සංසර්ගය වුනත් වේදනාකාරී වෙන්න පුළුවන් තමයි. හැබැයි ඉතින් සෙක්ස් කරනවා කියන එකේ අර්ථය වෙන්නේ රසවිඳින්න පුළුවන්, ආශ්වාදය ලබන්න පුළුවන් දෙයක් කරන එකනේ. ආන්න ඒ නිසා තමයි හරි හැටි ක්‍රම සහ විධි දැනගෙන කරලා, ගුද සංසර්ගය සතුට ගෙන දෙන, රසවිඳින්න පුළුවන් එකක් කරගන්න ගැලපෙන උපදෙස් කීපයක් අපි ලබාදෙන්න හිතුවේ.

හැම පිරිමියෙක්ම ගන්නම ඕන ෆන් එකක්

බහුතරයක් විෂම ලිංගික පිරිමි ඒනල් සෙක්ස්වලට බයයි. තමන්ගේ ගුද මාර්ගය ආශ්‍රිතව තියෙන පිරිමිකම පිළිබඳ මොකක්ද එකක් ඒ අය විශ්වාස කරනවා. කවුරු හරි තමන් සමග ගුද සංසර්ගය කලොත් ඒ පිරිමිකම නැති වෙනවා වගේ එකක්.

Sexy Bubble Butt of Men - Puca

‘මට පු.. අරින්නද එන්නෙ?’

මේ වගේ යෙදුම් පවා හැදෙන්නෙ මේ ගුදය සමග බැඳුනු පිරිමිකමෙන්. පිරිමින්ගෙ ගුද සංසර්ගය සලකන්නෙ සමලිංගිකයන්ට සීමාවුනු දෙයක් විදිහට. මෙන්න මේ මරිමෝඩ පිරිමි සංකල්පය නිසා ගුද සංසර්ගයෙන් ලැබෙන විශාල ආස්වාදයක් විෂම ලිංගික පිරිමින්ට මගඇරෙනවා.

මෙතනදි ගුද සංසර්ගය කිව්වට මේක ඉංග්‍රීසියෙන් හඳුන්වන්නෙ ඈස්ප්ලේ කියල. ඒ කියන්නෙ සංසර්ගයට අමතරව ඇඟිලිවලින් දිවෙන් ආදියෙන් ඒනසය (ගුදය) ආශ්‍රිතව කරන තවත් බොහොමයක් ශෘංගාර ක්‍රියාකාරකම්.

1. ඒක ආස්වාදනීයයි.
ඒනල් සෙක්ස් වේදනාකාරීයි කියන එක මිත්‍යාවක්. හරි සූදානමකින් තොරව, හදිස්සියෙන් කරන ඒනල් සෙක්ස් වේදනාකාරීයි තමයි. ඒත් ඕනම ලිංගික ක්‍රියාකාරකමක් ඒ විදිහෙන් කලොත් වේදනාකාරීයි. ලූබ්රිකන්ට් පාවිච්චි කරලා, ටිකෙන් ටික ඒනසය එක්ක ශෘංගාර හැසිරීම් පුහුනු වුනොත් ඒක පුදුම තරම් ආස්වාදජනකයි.

2. සංසර්ගය විතරක් නෙමෙයි
කලින් සඳහන් කළා වගේ මේක අනිවාර්යෙන්ම ශිෂ්නයක් ඇතුල් කිරීමක්ම වෙන්න අවශ්‍ය නෑ. මොකක් හරි විදිහකින් උදා විදිහට බට් ප්ලග් එකක්, සෙක්ස් ටෝයි එකක් පාවිච්චි කරලා, ප්‍රොස්ටේට් උත්තේජනයක් ලබාදෙන්න පුළුවන් නම් මේ තෘප්තිය ලබාගන්න පුළුවන්.

3. පෙගින්
පෙගින් කියන්නෙ කාන්තාව කෘතිම ශිෂ්නයක් පැළඳගෙන පිරිමියා සමග ඒනල් සෙක්ස් කරන එකට. ඒක වෙනම විදිහක ෆැන්ටසියක්. ගැහැණුබව ගැන පිරිමිබව ගැන අපේ ඔලුවල කන්ඩිෂන් කරපු සීමාවන්, මනස්ගාතයන් පැත්තකට දාලා නිදහසේ සෙක්ස් කරන්න අපිට පුළුවන් නම් අපේ තෘප්තියත් අසීමිත එකක් වෙනවා. කැමති විදිහකින් ශරීරය විඳින්න. සෙක්ස් කියන්නෙ ඒකට.

4. ඈස්ප්ලේ කරන්න නම් ඇඟ ගැන හොඳට දැනගන්න.

පිරිමියෙකුගේ හෝ ගැහැනියකගේ ගුද මාර්ගය කියන්නෙ වැජයිනා එකකට වඩා වෙනස් කලාපයක්. යෝනි සංසර්ගයේදි ලුබ්රිකන්ට් අවශ්‍ය නොවෙන්න පුළුවන් වුනත් ඒනල් සෙක්ස්වලදි ලුබ්රිකන්ට් අවශ්‍යමයි. ඒ වගේම ඒනල් සෙක්ස් කරන අය ඒ මාර්ගය පිරිසිදුව සූදානම්ව තියාගැනීමත් පුහුනු කරන්න ඕන. සෞඛ්‍ය සම්පන්න ආහාර කියන එක එතනදි වැදගත්.

5. සතුට වැඩියි
පිරිමින්ගේ ජී-ස්පොට් එකක් තමයි ප්‍රොස්ටේට් ග්‍රන්ථිය. ඒක තියෙන්නෙ අපේ ගුදයෙ අඟල් දෙකක් විතර ඇතුලෙන්. ඒක වෝල්නට් එකක් තරම ඇති. මේ ග්‍රන්ථිය ඇතිල්ලෙනකොට තදවෙනකොට දැනෙන ආස්වාදය ඉතා වැඩියි.

ඒ වගේම තව තෘප්ති කලාපයක් තමයි ඒනල් රිංග් එක. මුලින් මේක හරිම තදට දැනෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්නෙ ජීවිත කාලෙ පුරාම නොදැනුවත්වම මේක තද කරගෙන සිටීම නිසා. මේ මාංශපේශීන් ඉහිල් කිරීම සහ විවර කිරීම ලොකු තෘප්තියක් ලබාදෙනවා. සුරතාන්තයකට පත්වෙන තරමෙ තෘප්තියක් මේ වළල්ලෙන් විතරක් ගන්න පුළුවන්.

ඒ වගේම ක්ෂනික මෝචනය ගැන ගැටලුවක් තියෙනවා නම් මේ ගුද මාර්ගය ඇඟිල්ලක් හෝ සෙක්ස් ටෝයි එකක් මගින් උත්තේජනය කිරීමෙන් සුරතාන්තය පමා කරන්නත් පුළුවන්. ශිෂ්න තෘප්තියෙන් ගුද තෘප්තියට මාරු වෙන්න පුළුවන්. පිරිමියෙක් තමන්ගේ ශිෂ්නයෙන් විතරක් තෘප්තිමත් වෙන එක හරියට කාන්තාවක් එයාගෙ ක්ලිටොරිස් එක විතරක් පාවිච්චි කරනවා වගේ වැඩක්. සංසර්ගයකදී පරිපූර්ණ තෘප්තියක් හොයාගෙන යන එකයි වටින්නෙ.

6. පී ස්පොට්
මේ ප්‍රොස්ටේට් එකට කියනවා පී ස්පොට් කියල. මේ වෙනුවෙන්ම හැදුනු සෙක්ස් ටෝයිස් තියෙනවා. මොකද පී ස්පොට් එක ආශ්‍රිත සුරතාන්තය අසමසම එකක්.

7. සෙක්ස්වලදි සාම්ප්‍රදායික වෙන්න එපා
සෙක්ස්වලදි අත්හදාබැලීම් කරන එක අපි හිතනවට වඩා ලොකු ආත්මීය නිදහසක් ලබාදෙනවා. ආගමෙන් සම්ප්‍රදායෙන් සමාජයෙන් පැනවුනු සීමාවන් බිඳගෙන යාමේ නිදහස එතන දැනෙනවා. අපේ සංසර්ගයට පවා පනවා ඇති ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමේ තෘප්තිය සුරතාන්තමය එකක්. පෙම්වතිය එක්ක ඔබේ ආශාවන් කුතුහලයන් බෙදාගන්න. ඔයාව තෘප්තියේ අනෙක් කෙලවර දක්වා ගෙනියන්න එයාට ඉඩදෙන්න. ඔබ ඇය තුලට ඇතුල්වෙනවා වගේම ඔබ තුලට ඇය ඇතුල්වීමේ තෘප්තියත් විඳින්න.

8. අනෙක් ලිංගිකයන් තේරුම් ගන්න උදව්වක්.
විෂම ලිංගික සීමාවෙන් එලියට ඇවිත් ඒනල් සෙක්ස් ආස්වාදය විඳින කෙනෙකුට පුළුවන් ‘ගේ’ හෝ ‘බයි’ අයව වඩා හොඳින් තේරුම් ගන්න. විෂම ලිංගික සදාචාරයේ විනිශ්චයන් බැහැර කරන්න. ඇත්තටම තෘප්තියෙන් ඔබ්බට හොඳ වටහාගැනීමක් ඇති සමාජ සම්බන්ධතාවලටත් පිරිමියෙක් විදිහට ඒනල් සෙක්ස් විඳීම බලපානවා.

9. ප්‍රොස්ටේට් කැන්සර් වළක්වන්න
ප්‍රොස්ටේට් පිළිකා වළක්වන්න ප්‍රොස්ටේට් ග්‍රන්ථිය මසාජ් කිරීම හොඳ විදිහක් කියල විශේෂඥයො කියනවා. ඉතින් ඒනල් සෙක්ස් කියන්නෙම ප්‍රොස්ටේට් මසාජ් එකක්. පිළිකාව වළක්වන්න. ඒනල් ට්‍රයි කරන්න.

ගුද සංසර්ගය හරියට කරගන්න වැදගත් වෙන උපදෙස්!

1. කැමතියි? අකමැතියි?

මෙන්න මේක හිතට ගන්න ඕන අනිවාර්ය කාරණාවක්. ගුද සංසර්ගය විතරක් නෙවෙයි, යෝනි සංසර්ගයේදී වුනත් කැමැත්තක් නැතුව වැඩේ කරන්න ගියොත් ඒකෙන් කිසිම තෘප්තියක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම සෙක්ස් කියන්නේ කාගෙවත් අයිතියක් කියලා හිතන්න හොඳ නෑ. කෙනෙක් සෙක්ස් කරනකොට සිදුකරන යම් කිසි දේකට අකමැති නම්, ඒක බල කරලා කරවගන්න යන එක හොඳ දෙයක් නෙවෙයි. වඩාත් හොඳ දේ තමයි දෙන්නත් එක්ක සාකච්ඡා කරලා, හොඳ සන්නිවේදනයක් ඔස්සේ දෙන්නටම පොදු තැනකට එන්න පුළුවන්.

එතකොට ගුද සංසර්ගයට කැමතියි අකමැතියි, ආසයි බයයි ලෙවල් එකේ කට්ටිය? ඒ අයට තියෙන්නේ මුලින්ම ආටිකල් එක දිගටම කියවන්න. අන්න ඊට පස්සේ බය වෙන්න දෙයක් නෑ කියලා තේරුම් ගත්තහම පුළුවන් වෙයි ඓනල් සෙක්ස් එන්ජෝයි කරන්න.

ඒ වගේම මෙතනදී තව කාරණාවක් කියන්නම ඕන. ගුද සංසර්ගය කරන්න පටන් අරගෙන, පාට්නර් කොයි මොහොතක හරි නවත්තන්න කියනවා නම්, ආයෙ ඒකේ දෙපැත්තකට හිතන්න දෙයක් නෑ. නවත්තන්න ඕන. ආයෙමත් එයාගෙ කැමැත්ත ඇතුව පටන් ගන්නවා නම් ඒක වෙනම දෙයක්. ගුද සංසර්ගයේදී විතරක් නෙවෙයි, සෙක්ස් කරනකොට පොදුවේ තියෙන්න ඕන දෙයක් තමයි එකිනෙකා කෙරෙහි ගෞරවයක් තිබීම.

2. ආරක්ෂාව ගැන හිතුවද?

සෙක්ස් ගැන කියනකොට ඉතින් මේ ගැනත් අපි අනිවාර්යයෙන්ම කියන්න ඕනනේ. එකක් තමයි කොන්ඩම් භාවිතා කරනවද නැද්ද කියන එක. කොහොමත් ඓනල් සෙක්ස් කරනවා නම් විශේෂ පිරිසිදු කමක් තියෙන්නම ඕන. අන්න ඒක අතිප්‍රධාන කාරණයක්. සමහර වෙලාවට ගුදමාර්ගය ස්වභාවිකව ලිහිසිකරණය නොවෙන නිසා, ක්ෂුද්‍ර සීරුම් ඇතිවෙන්න පුළුවන් ගුදමාර්ගයේ වගේම ශිෂ්ණයේත්. අන්න එතකොට අනවශ්‍ය බැක්ටීරියා ආසාදන ඇතිවෙන එක වළක්වගන්න කොන්ඩම් පාවිච්චි කරන එක කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක්. සමහරු ඔය පෝර්නෝ ෆිල්ම් වල එහෙම දැකලා තියෙන විදියට ගුද සංසර්ගය කර කර ඉන්න අතරේම යෝනි සංසර්ගය කරන්නත් යනවා. අන්න ඒකත් හොඳ අදහසක් නෙවෙයි. යෝනි සංසර්ගයේ ඉඳලා ගුද සංසර්ගයට යන එක ප්‍රශ්නයක් නොවුණත්, අනික් පැත්තට යෑමෙන් සමහර වෙලාවට අනවශ්‍ය බැක්ටීරියා ආසාදන ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම ඉතින් නොදන්නා කෙනෙක් එක්ක නම් සෙක්ස් කරන්න යන්නේ, අනිවාර්යයෙන්ම කොන්ඩම් පාවිච්චි කරන්න ඕන කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

3. ලෑස්ති වෙන්නත් ඕනේ!

ගුද සංසර්ගයට ලෑස්ති වෙනකොට තියෙන්න ඕන ප්‍රධානතම දේ තමයි පිරිසිදුකම. දෙන්නගේම පිරිසිදුකම. හරි, මෙතනින් වඩාත්ම අභියෝගාත්මක වෙන්නේ ගුද මාර්ගය පිරිසිදු කරගන්න එකනේ. දැන් අපි දන්නවනේ බහිශ්‍රාවීය පද්ධතිය පිටතට නිරාවරණය වෙන්නෙත් ගුද මාර්ගය ඔස්සේ කියන එක. අන්න ඒ නිසා, ගුද සංසර්ගයට කලින් ටොයිලට් ගිහින් එන එක බොහොම හොඳ දෙයක්. අන්න එතකොට අනවශ්‍ය බයකින් හෝ අනවශ්‍ය ‘ඇක්සිඩන්ට්’ එකකින් තොරව ගුද සංසර්ගයේ යෙදෙන්න පුළුවන්.

දැන් ටොයිලට් එහෙම ගිහිල්ලා ගුද මාර්ගය පිරිසිදු කරගන්න කොට, අනිවාර්යයෙන්ම වතුර යොදලා පිරිසිදු කරගන්න ඕන. ඒ වගේම සාමාන්‍ය විදියට පිටතින් වතුර දාලා පිරිසිදු කරගත්තට මදි. ගුද මාර්ගය ඇතුළතට ඇඟිල්ලක් දාලා වතුරත් යොදමින් හොඳින් පිරිසිදු කරගන්න ඕන. තවත් ෂුවර් වෙන්න නම් සරල වස්තියක් එහෙම කරලා ටොයිලට් ගියත් කමක් නෑ!

4. ලුබ්‍රිකන්ට්!

මේක ගුද සංසර්ගයේ අනිවාර්ය කතන්දරයක්. යෝනිය වගේ ගුදයට ස්වභාවිකව ලිහිසිකාරක ශ්‍රාවය කරගන්න හැකියාවක් නෑ. එතකොට අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි ගුද සංසර්ගය සඳහා මොනවා හරි ලිහිසිකාරයකක් පාවිච්චි කරන එක. ඇත්තටම ලෝබ නැතුව ලිහිසිකාරක පාවිච්චි කරන තරමට ගුද සංසර්ගය ප්‍රියජනක අත්දැකීමක් වෙන්න තියෙන ඉඩ ඉහළ යනවා කියලා කිව යුතුයි.

ලුබ්‍රිකන්ට් නැතිනම් ලිහිසිකාරක විදියට තෙල් සහිත දේවල් නම් පාවිච්චි නොකරන තරමට හොඳයි. ඇත්තටම වෝටර් බේස් ලුබ්‍රිකන්ට් වලට වඩා සිලිකන් බේස් ලුබ්‍රිකන්ට් වඩාත් හොඳයි, ඒවා ඉක්මනට වේලෙන්නෙ නැති නිසා. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සිලිකන් ටෝයි එකක් හරි කොන්ඩම් හරි පාවිච්චි කරනකොට සිලිකන් බේස් ලුබ්‍රිකන්ට් වලින් ඒවලට හානි වෙන්න පුළුවන් වීම තමයි. එහෙම වෙලාවට වෝටර් බේස්ඩ් ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන එක හොඳයි.

ඒ අතරේ උණුසුම් ලිහිසිකාරක, ඒ කියන්නේ අර සෙන්සේෂනල් ලුබ්‍රිකන්ට් කියන ජාතියත් ගුද සංසර්ගයට වඩාත් යෝග්‍යයි කියලා සමහරු කියනවා. විශේෂයෙන්ම ඒකෙන් ගුදය අවට ප්‍රදේශයට රුධිරය ගලා ඇවිත් වඩාත් වැඩි උත්තේජනයක් ලැබෙනවා කියල තමයි කියන්නේ.

5. පුදපු ගමන් ඇතුළට දාන්න බෑ!

මෙන්න මේක තමයි හරිනම් ඓනල් සෙක්ස් වල ආදර්ශ පාඨය වෙන්න ඕන. මොකද, ගුද විවරය නිර්මාණය වෙලා තියෙන්නේ යමක් ඇතුළට ගන්න නෙවෙයි, පිට කරන්න. අන්න එතකොට ගුද සංසර්ගයට ගුද විවරය සහ ගුද මාර්ගය හරියට සූදානම් කරගන්න ඕන. වෙන විදියකට ඉයනවා නම් Anal training එකක් දෙන්න ඕන. කොහොමද මේක කරන්නේ?

අපි ලුබ්‍රිකන්ට් නැතිනම් ලිහිසිකාරක පාවිච්චිය අනිවාර්යයි කියලා උඩින් කියලා තියෙනවනේ. ඊට පස්සේ පටන් ගන්න ඕන ඇඟිල්ලකින්. මුලින් ඇඟිල්ලක් වුනත් ඇතුළට දාන්න කලින්, ගුද විවරය අවට මෘදුව උත්තේජනය කරන එක උදවුවක් වෙයි. එහෙම හොඳින් උත්තේජනය කළාට පස්සේ, ගුද විවරයට ලිහිසිකාරක යොදලා එක ඇඟිල්ලක් හෙමිහිට ඇතුළු කරන්න පුලුවන්. ඊට පස්සේ බොහොම හෙමින් ප්‍රමාණවත් වෙලාවක් ඇඟිල්ලෙන් ඒක කරගෙන ගිහින්, ඕන නම් ඇඟිලි දෙකක් ඇතුළත් කරන්න පුළුවන්. මේ විදියට ක්‍රමානුකූලව ගුද විවරය සූදානම් කරන්න පුළුවන් ගුද සංසර්ගයට. මේකට ඕනම දේ වෙන්නේ ඉතින් ඉවසීම තමයි. 

6. ලිහිල් කිරීමේ කලාව!

මේක ඇත්තටම ගුද සංසර්ගයේදී ලබාගන්නා පාර්ශවයට තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි කලිනුත් කිව්වනේ ගුද මාර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ දෙයක් පිටතට දාන්න මිසක් ඇතුළට ගන්න නෙවෙයි කියලා. අන්න ඒ නිසාම ගුද සංසර්ගයේදී දෙයක් ගුද විවරයට ඇතුළු වෙන්න හදනකොට අනිච්ඡානුග ක්‍රියාව වෙන්නේ ගුද මාර්ගය අවට මාංශපේෂී වලින් ගුද විවරය සංකෝචනය කරගන්න එක. ඒක වළක්වන්න පුළුවන් ගැඹුරින්, සෙමින් සහ ඉතාම හොඳින් හුස්ම ගැනීමෙන්. ඒ වගේම ගුද මාර්ගයට ඇතුළු වෙනකොට ඒක ලබාගන්නා කෙනා හිතාමතාම කැස්සක් අනුකරණය කිරීමෙනුත් නොදැනුවත්වම ගුද මාර්ගය ඉහිල් කරගන්න පුළුවන්. ඒ නැතත් ගුද මාර්ගයෙන් ඇතුළතින් දෙයක් පිට කරන විදියට ගුද මාර්ගයේ මාංශපේෂි හැසිරවීමෙනුත් ගුද මාර්ගය ඉහිල් කරගන්න පුළුවන්.

ඒ වගේම ගුද මාර්ගය ඇතුළට ශිෂ්ණයක් හෝ ටෝයි එකක් යනකොට ඒක ලබාගන්නා කෙනාට දැනෙන්න පුළුවන් ටොයිලට් යන්න ඕන වගේ හැඟීමක්. හැබැයි උඩින් කියපු විදියට හරියට සූදානම් වෙලා නම් ආවේ, ටොයිලට් යන්න වෙයි කියලා බය වෙන්න දෙයක් නෑ. එහෙම එන ටොයිලට් යන්න ඕන වගේ වෙන දැනීමට බය වෙලා මාංශපේෂි දැඩි කරගන්නෙ නැතුව, දිගටම රිලැක්ස් එකේ ඉන්න තමයි තියෙන්නේ.

7. ජැක්හැමර් හරියන්නෙ නෑ!

මේකත් අර වළං කඩේට පැන්න ගොනා ටයිප් එකේ අයට තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ගුද සංසර්ගය කියන්නේ ඉවසීමෙන් සහ ප්‍රවේසමෙන් කළොත්, කිසිසේත්ම ගැටළුවක් නැති ආරක්ෂාකාරී ලිංගික ක්‍රියාකාරකමක්. අන්න ඒකට ඇතුළත් වෙනවා පුළුවන් වේගයෙන්, ඇඟේ බර දාලා සංසර්ගයේ නොයෙදීමත්. මොකද, කොයි තරම් මුලින් ඓනල් ට්‍රේන් කළත්, ගුද මාර්ගය ශිෂ්ණයක් පිළිගන්න පුළුවන් විදියට හොඳින් ඉහිල් වෙන්න ටිකක් වෙලාව යනවා. අන්න ඒ නිසා මතක තියාගන්න, ගුද සංසර්ගය බොහොම මෘදුව, හෙමින් තමයි කරන්න ඕන. අඩු ගාණේ ගුද මාර්ගය ඒකට පුරුදු වෙනකල් ඒ විදියට තමයි කරගෙන යන්න වුවමනා වෙන්නේ.

8. ඉවසීම, ඉවසීම සහ ඉවසීම!

අන්තිමට ඉතින් මේක තමයි කියන්න තියෙන්නේ. ගුද සංසර්ගය කරන්න බෑ වළං කඩේට පැන්න ගොනා ටයිප් එකේ අයට. ගුද සංසර්ගයේදී දෙන්නාටම ඉතාම හොඳ ඉවසීමක් තියෙන්න ඕන. රිලැක්ස් එකේ වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕන. මොකද, අපි උඩිනුත් කියලා තියෙන විදියට ගුද සංසර්ගයේ යෙදෙන එක හදිසියෙන් හදිසියෙන් කරන එකෙන් සිද්ධවෙන්නේ ඒක වේදනාකාරී වීම විතරයි. අන්න ඒ නිසා බොහොම රිලැක්ස් එකේ, ඉවසීමෙන් ඓනල් සෙක්ස් කරන්න ශාරීරිකව සහ මානසිකව සූදානම් වීමෙන්, ඒක උපරිමයෙන් වින්දනය කරන්න පුළුවන් වෙයි. 

පිරිමි දෙන්නෙක් ආරක්ෂිතව ගුද සංසර්ගයේ යෙදෙන්නෙ කොහොමද? ගුද මාර්ග සංසර්ගය ගැන ඔබ දැනගත සිටිය යුතුම කරැණු

1. ගුද මාර්ග සංසර්ගයට හොඳම සංසර්ග ඉරියව් වන්නේ මිෂනරි ,ඩෝගී ,ස්පූනින්ග්‍ ,සහ ලැප් ඩාන්සින් ක්රමම වන අතර පටන්ගැන්මේදී ස්පූනින්ග්‍ ක්රෂමය භාවිතයෙන් සහකරුගේ ලිඟුව ඇතුළු කිරීම ඔබට හොඳින් පාලනය කලහැක . මම නම් ලැප් ඩාන්සින් ක්රෂමයෙන් පටන්ගෙන ඩෝගී ක්රවමයෙන් අවසන් කිරීමට කැමැත්තෙමි. ඔබට පහසු සහ සැප ගෙන දෙන ඉරියව්වක් තෝරාගැනීම ඔබසතුය.

2. ගුද විවරය අවට ඇති රෝමයන් වේ නම් ඒවා VEET හෝ ANNE FRENCH වැනි රෝම ඉවත්කරන කරීම් මගින් හොඳින් ඉවත්කොටගන්න . රේසර් භාවිතය අනුමත කලනොහැක.

3. ඔබ නාදුනන අයෙක් සමග ගුද මාර්ග සංසර්ගයේ යෙදෙන්නේනම් සෑමවිටම රබර් උපත්පාලන කොපුවක් (Condom) භාවිතා කරන්න. ඒ සඳහා ඔබට අයිතියක් ඇත . කිසියම කෙනෙකුට ඔබගේ කැමැත්තෙන් තොරව ගුද මාර්ග සංසර්ගයට ඉඩනොදෙන්න. AIDS වැනි සමාජ රෝගයන්ගෙන් මිදීමට ඔබට 100%ක අයිතියක් ඇත.

4.ඔබ හොඳින් අඳුනන (ඔබ සමග පමණක් ලිංගිකව එක්වන) සහකරුවකුට පමණක් ඔබගේ ගුද මාර්ගය තුල ඔහුගේ ශුක්රන මෝචනයට ඉඩදෙන්න.

5.ඔබ කාන්තාවක් නම් ගුද මාර්ග සංසර්ගයෙන් ඔබ ගබ්ගන්නේ නොමැති නමුත් සංසර්ගයෙන් අනතුරුව ඔබගේ ගුදයෙන් පිටවිය හැකි සහකරුගේ ශුක්රක ධාතු යෝනියට ගලා එමෙන් ඔබ ගැබ්ගත හැක. එමනිසා සෑමවිටම ගුද සංසර්ගයෙන් අනතුරුව ඔබගේ ගුද මාර්ගයේ ශුක්රාලනු හොඳින් පිටවනතෙක් වැසිකිලියට ගොස් තැටමිමෙන් ඒවා ගුදයෙන් පිටකරගන්න . අනතුරුව ගුද ප්රමදේශය හොඳින් සබන් යොදා සෝදාගන නැවත වරක් ඔහු සමග එක් වීම සිදුකරන්න.

6. ගුද මාර්ග සංසර්ගය සෑම විටම ඔබගේ සහකරුට උපරිම වින්දනයක් ලබාදේ. එසේවන්නේ ගුද මාර්ගය යෝනියට වඩා හිරබැවින්ද , වඩා උනුසුම් බැවින්ද නිසා වේ . ගුද මාර්ග සංසර්ගයට ඔබේ සහකරුට ඉඩදීම ඔහු ඔබවෙතම රඳවා ගැනීමට හොඳම ක්රිනයාමාර්ග වලින් එකකි.

7. සංසර්ග කාලය තුල ගැඹුරින් හුස්ම ගැනීම ඔබගේ ගුද මාංශ පේශීන් ඉහිල්කරවන හොඳ ක්රකමයකි.

8. නිතර ගුද මාර්ග සංසර්ගයට පේශීන් හැඩගස්වන ව්ය යායාම කරන්න. වතුර පිරි බේසමක වාඩිවී එම වතුර ගුද විවරය තුලින් ඉහලට ගැනීමට උත්සාහ කරන්න. (මෙමගින් වතුර ඇතුලට නොඑනනමුත් , ලිඟුවක් ගුදයට ඇතුළු කිරීමට මාංශ පේශීන් හොඳින් පුරුදු කරවයි.)

මීට අමතරව , DILDO /BUTT PLUG වැනි ලිංගික උපකරණ ගුදය තුලට ඇතුළුකර හස්ත ගුද මෛථුනය කර පුරුදු වන්න. මම නම් ඇතැම්විට මෙම Dildo ගුදය තුලට දම ඊට ඉහලින් පැන්ටියක් ඇඳ එදිනෙදා කටයුතු කර නින්දට යාමට පෙර ඉවත්කර පුරුදුවිමද කළෙමි.

9. ඔබගේ අභ්‍යන්තර ගුද චක්ර පිධානයට ඔබබෙන් සහකරුගේ ලිඟුව ගියපසු ගුදමාර්ග සංසර්ගයේදී කිසිම වේදනාවක් නොදනේන්බවට සහතික කලහැක .නමුත් ඒ අවස්ථාව එනතෙක් ඔබ සහ ඔබේ සහකරු ඉවසිලිවන්තව ක්රිබයාකලයුතුය.

10. ඔබට මලබද්ධය හෝ බඩයාම ඇති දිනවල ගුදමාර්ග සංසර්ගයෙන් වැලකිසිටීමට උනන්දුවන්න.

11. සෑම විටම ඔබ හොඳින් දන්නා එක් ලිංගික සහකරුවෙක් තබාගන්න. එම සහකරුද ඔබමෙන්ම ඔබසමග පමණක් ලිංගිකව එක වන අයෙක්දෙයි හොඳින් සොයාබලන්න.

12. ගුද මාර්ග සංසර්ගයේදී සහ ඊට පෙර මෙන්ම පසුවද ඔබගේ සහකරු සමග හොඳ සන්නිවේදනයක් තබාගන්න. ඔබ කැමති ආකාර සහ ඔහුට උපරිම සතුට දෙන ඉරියව්, වේදනාව ඇතිවුවහොත් කලයුතු දේ ඔහුසමග හොඳින් කතාබහකිරීමට ලජ්ජනොවන්න.

13. බිඳීමට හෝ කැඩීමට හැකි හෝ රළු හෝ තියුණු දාර සහිත දෑ ගුදමාර්ගයට අතුලුකිරීමෙන් වලකින්න.

14. අවසාන වසති කිරීමෙන් පසුව ගුදය තුලට හොඳින් වතුර ඇතුළුකර (නලජලය කිහිපවරක් පිටතට ජලය හොඳින් පිටකරන්න.

අනතුරුව වැසිකිලියමත වාඩිවී විනාඩි 10ක් පමණ ඉන්න .එවිට වරින්වර ගුදමගෙහි ඇති ජලය සහ වස්ති ද්රනවණයේ ඉතිරි කොටස් සහ යම් අපද්රව්යම ඇත්නම් ඒවාද හොඳින් පිටවී පිරිසිදුවේ. සෑම විටම අවසන් වස්තිය සංසර්ගයට පැය 4කට හෝ 3කට පෙර අවසන්කරන්න.

15. අවසාන වශයෙන් ගුද සන්සර්ගයමගින් ඔබට සුරතාන්තය (Climax) ලැබිය හැකිද ?

උත්තරය ඔව් ! මම සමලිංගික අයෙක් වන අතර ( Shemale/Transgender, Gay Top/Bottom, Bisexual) මේදක්වා මම ලැබූ අත්දැකීමෙන් කිවහැක්කේ එසේ වනබවය. නමුත් සෑමවිටම නොවේ. මම ඉතාම සැහැල්ලුවෙන් සහ සතුටින් මගේ සහකරු සමග ගුදමාර්ග සංසර්ගයේ යෙදුන අවස්ථා ගණනාවකදීම මම මගේ ලිඟුව කිසිදු අතින් ස්පර්ශ කිරීමකින් තොරව මාගේ ශුක්රද මෝචනය සිදුවී ඇත. මෙය සිදුවන්නේ මගේ සහකරුගේ ලිඟුව බොහෝවේලාවක් මගේ ගුදමාර්ගයේ පුරස්ථි ග්රනන්තියට පිටුපසින් එම්ප්රමදේශය පිරිමැදීම නිසාවෙනි . එයට ඉංග්රී්සි භාෂාවෙන් G-Spot කියාද කියනු ලැබේ . එය ඉතා සුමිහිරි අත්දැකීමක් වන අතරම මම මගේ සහකරුට මුළු හදවතින්ම කැමතිවිමට එය එක් ප්රතධාන සාධකයකි.

දැනට ගුදමාර්ග සංසර්ගයේ යෙදෙන සහ යෙදීමට බලාපොරොත්තුවෙන සියළුදෙනා වෙනුවෙන් මෙසේ මේ කෙටිසටහන ඉදිරිපත් කළ අතර ඉදිරියේදී ඔබගේ කැමැත්ත මත G-Spot වැනි මාතෘකා සම්බන්දයෙන් කතාකිරීමට. බලාපොරොත්තු වෙමි. ඒසඳහා ඔබගේ යෝජනා ,චෝදනා සහ විවේචනද දිරිගැන්විමද බලාපොරොත්තුවෙමි . හැකිපමණ මෙම ලිපිය ඔබ දන්නා සියළු වැඩිහිටි කාන්තා සහ පුරුෂයන් අතර SHARE කිරීමෙන් ඒ අයද දැනුවත

Comments

කියවීමට කැමතිද? තව ඔනත?

නූල කඩා ගන්න ඕනමද ?

අපේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේම අවයව පිළිබඳ හරිහැටි දැනුමක් නොමැතිකම. මේ කරුණු ඇත්තටම විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ පාසැලෙන් දිය යුතු දැනුම වුනත්, බොහෝ දෙනෙකු තමන්ගේම අවයව ගැන දැන ගන්නේ වෙනත් කෙනෙකුගෙන් අහලා.. නැතිනම් ලිංගික දැනුම පිළිබඳ පිටුවක මහා ගොං ප්‍රශ්නයක් අහලා. ඒ නිසා නියම තොරතුරු ලැබෙන්නෙත් නැහැ. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් වන්නේ ප්‍රජනක සෛල (ශුක්‍රාණු) නිෂ්පාදනය, පවත්වාගෙන යාම, ශුක්‍ර තරලය නිෂ්පාදනය සහ ප්‍රවාහනය සංසර්ගය අවසානයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය මුදාහැරීම පුරුෂ ලිංගික පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සහ පවත්වාගෙන යාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මෙන් නොව, පුරුෂ ප්‍රජනක පද්ධතියේ බොහෝ අවයව පිහිටා ඇත්තේ ශරීරයෙන් පිටතයි. මෙම අවයව වන්නේ ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ වෘෂණ යන තුනයි. වෘෂණ දෙක වෘෂණ කෝෂ තුල පිහිටා තිබෙන නිසා ප්‍රධාන කොටස් දෙක වන්නේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණයයි. වෘෂණ සහ වෘෂණ කෝෂ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා තිබෙන්නේ සිසිලනය සඳහායි. ශුක්‍රාණු අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසා සිසිලනය පිණිස වෘෂණ කෝෂ ශරීරය...

පිරිමි යට ඇඳුම් ගැන දැනුවත් වෙමු - ජොකා

ඉස්සර ජොක්කු විකුණද්දි කෑ ගහන්නේ මෙන්න මෙහෙමයි."අල ගෝනි කරනවා", "චණ්ඩියා මෙල්ල කරනවා", "මීයාට කූඩූවක්". අද නම් ඉහලම වර්ගයේ එවල ඉඳලා. බලෙන් ඇඟේ ගහන තුනම පනහට (ජොක්කු තුනක්.) දෙන ඒවත් හැමතැනම තියෙනවා. ඒ ගොඩක් ඒවා බ්‍රීෆ් කියන වර්ගයට අයත්. ඒකෙත් ලෝ කට් බ්‍රීෆ් කියන එක තමයි වැඩිපුරම අපේ අය අඳින්නේ. (අතිශයින්ම පිරිමින්ට පමණයි!!)

පිරිමි අපි සරම, ලුන්ගිය, සහ වේස්තිය අඳිමු

සරමට කැමති සිංහල කොල්ලො! පුර්ෂයන්ගේ මනා පෞරුශය, කඩවසම් බව, සරාගී ලීලාව ඉතාමත් කදිමෙට පෙන්වන ඇදුම් අතර සරම, වේට්ටිය හා දෝතිය ලොකයේ රජ කරවා. අපි ඒ ගැන හරියටම දැනුවත් වෙමු. ගැම්මට අඳිමු සරම, ලුන්ගිය, සහ වේස්තිය 👉 සරම් වේට්ටි අඳින්නෙ කොහොමද, 👉 තෝරාගන්නේ කොහොමද, 👉 අඳින අයට තියන ගැටලු මොනවාද 👉 ඇන්දාම තියෙන වාසි මොනවාද ආදී... ඔයාලා මෙතෙක් නොදත් කාරනා සියල්ල ගැන දැනගන්න. "ගැම්මට අඳිමු සරම, වේස්තිය" ( මෙමෙ ලීපිය 18+ වැඩිහිටි පිරිමි සදහා පමණයි - කාන්තාවන් දැනුවත් විම අවාසි විය හැක ) How to wear Sarong, Lungi, and Veshti? a Complete Guide in Sinhala සම්පූර්ණ ලිපිය කියවන්න 1. වේස්තිය(Vesthi), දෝතිය (Dhothi) ඉඳිකටු තුඩක් වත් නොඇනුනු තනි පාට යම් බෝඩරයක් සහිත දුහුල් රෙද්දක් තමයි වේස්තිය කියන්නෙ. රියන් 4 (සරමේ පළල), හා රියන් 8 හා ඊට වැඩි වශයෙන් වේස්ති තියනවා. රියන් 8න් තමයි දෝතිය අඳින්නෙ. ඉස්සර මේ බෝඩරේ අනුව ඒ අදින කෙනාගේ කුළය කියනවා. ඉන්දියාවේ තරුණ සමාජය අතර දැන් වේට්ටියෙ අළුත්ම ආකාරයෙන් සමාජ ගතවේලා තියවා. නවීන මෝස්තර හා ඊට ගැලපෙන් ආභරන පැලදෙගෙන කොල්ලෝ ගැන්සි බහිනවා. විවිද උත්සව වලට ...