සෙක්ස් කරන්න මිනිස්සු පාවිච්චි කරන විවිධ බෙහෙත් වර්ග ටිකක් ගැනයි අද උඹලට කියල දෙන්න හදන්නෙ, මේවා හැමෝටම අත්‍යාවශ්‍ය දේවල් නෙමෙ, ඒත් සිරාවටම මේවා ඕන වෙන එවුන් ඉන්නවා. ෆාමසිවල වැඩියෙන්ම විකිනෙන පෙති අතරේ සෙක්ස් ටැබ්ස් ඉදිරියෙන්ම ඉන්න එකෙන්ම කියන්න පුලුවන් මේවාට තියෙන ඉල්ලුම.
කොච්චර පොර ටෝක් දුන්නත් සමහර උන් සෙක්ස් කරන්න ගියාම ඒකි ඉස්සරහ මල්ලි ඔලුව උස්සයිද , ලැජ්ජාව බය වගේ දේවල් එක්ක එයා සතුටු වෙයිද, යකඩයක් වගේ උන්නැත්තන් එයා හිනා වෙයිද, ඒකිගෙ පරන කොල්ලට වඩා මට සැපක් දෙන්න පුලුවන් වෙයිද, මට බැරි වෙලා කෙල්ල පිට යයි ද, ඒකි එෆ්බී එකෙ චැට් කරලා අහු උන කොල්ලට මට වඩා ලොකු එකක් තියෙනවද, (සංසාරේ) ඔන්න ඕවා තමයි කල්පනා කරන ප්‍රශ්න.
ඉතින් සමහරු වැඩේ කරන්න කලින් හොරෙන්ම මෙයින් එකක් ගසනවා. ඒ ගැහුවට පස්සෙ මොනා කල්පනා කරත් මල්ලි බහින්නෙ නැති නිසා, හනුමා දර පලනවා වගේ වැඩේ කරගෙන යන්න තියෙන්නෙ එක දිගට.
“හපෝ අපිටනම් මේවා ඕන්නෑ” කියලා කමෙන්ට් දන්නෙපා. මෙවා ඕන වෙන එකෙක් ඉන්නවනම්, නොදන්න එකෙක් ඉන්නවනම් දැනගන්න ලිව්වේ ඈ.
ගොඩක් කොල්ලොන්ට තියන ප්‍රශ්නයක් තමයි Tablets ගැන හරියට දැනුමක් නැතිකම. මේ පෝස්ට් ඒක දාන්නෙ ඒ වෙනුවෙන්, මම මේවා බොන්න කියන්නෙ නෑ. මම දන්නවා බොන්න ඕන එකා මොනව කිව්වත් බොනවා කියලා, ඒ නිසා හරියට දැනගෙන බොන්න බොනව නම්. ආයෙත් කියනවා මේ පෙති වර්ග ගන්නෙක ඇගට හොඳ නෑ.
පෙති වර්ග 2ක් තියනවා එක වර්ගයක් බොන්නෙ ප්‍රාණවත් බව වැඩි කරගන්න. Cupid, Silagra, Viagra, Enogra, Megafil මේ ඔක්කොම පාවිච්චි කරන්නෙ ප්‍රාණවත් බව වැඩි කරගන්න, ඔයි වගේ තව tablet වර්ග ගොඩක් තියනවා මට නම් මතක නෑ. Viagra, Megafil tablet මිලයි, රු.500න් උඩ. Silagra, Cupid මිල අඩුයි. Cupid 50mg රැ.135යි. Silagra නම් ඊටත් අඩුයි හරියට මතක නෑ. මේ වගෙ බොහෝ වෙලාවට තියෙන්නේ Sildenafil හෝ Tadalafil කියන සංයෝග දෙක. පිට කවරෙ මේ සංයෝග දෙක ගහලා තියනව නම් ඒවා ප්‍රාණවත් වෙන්න ගන්න Tablets. මේ Tablet වලින් ශුක්‍රාණු පිට කිරීම ප්‍රමාද කරන්නෙ නෑ, ඒත් ශුක්‍රාණු පිට උනත් ප්‍රාණවත් බව තියාගන්න පුලුවන්, ඒ නිසා පලවෙනි පාර ඉක්මනට ගියත් දෙවනි පාර එවෙලේම කරන්න පටන් ගත්තොත් පැය බාගයක් උනත් කරන්න පුලුවන්, කෙනාගෙන් කෙනාට වෙනස් ඒ කාලය. මේ tablet හදවත් රෝග තියන අයට හොඳ නෑ. මැරෙන්න උනත් පුලුවන්. සෙක්ස් කරන්න පැයකට විතර කලින් මේ පෙති ගන්න ඕන, Sildenafil තියන ටැබ්ලට් 50mg ඒවා ගන්න 100mg සැර වැඩී. Tadalafil තියන ටැබ්ලට් 10mg ගන්න 20mg සැර වැඩී. අතුරු ආබාධ විදියට ඔලුවෙ කැක්කුම, කරකැවිල්ල එන්න පුලුවන්, ඒවා අඩු කරගන්න විටමින් E කරලක් එක්ක බොන්න. වතුර වීදුරුවකට වඩා බොන්න, කිරි පැකට් එකක් වගේ බොන්න. මේක බීලා කෑම කෑවොත් effective අඩු වෙනවා. කෙල්ලෙක් එක්ක යන්න කලින් ගෙදරදි මේවා අරං පාවිච්චි කරලා බලලා යන්න, නැත්තං අව්ලක් ගියොත් ආතල් ඒකත් නැති වෙනවා.
දෙවනි වර්ගෙ තියෙන්නේ ශුක්‍රාණු පිට කිරීම ප්‍රමාද කරන්න, Ejelag, Dpx, Priligy වගේ ඒවා. මේවගෙ තියෙන්නේ Dapoxetine කියන සංයෝගය, පිට කවරෙ Dapoxetine ගහලා තියනවා නම් ඒක ප්‍රාමාද කරන්න ගන්න Tablet එකක්. 30mg, 60mg විදියට මේවා එනවා 60mg ගත්තොත් effective වැඩී. මේවත් බොන්න ඕන සෙක්ස් කරන්න පැයකට විතර කලින්. Ejelag එක විතරයි මම මේවගෙන් පාවිච්චි කරලා තියෙන්නේ 30mg පෙත්ත රැ.70ක් වගේ වෙනවා, ඒ පෙත්ත බොන්න නෙමෙයි කටේම දියවෙලා යන්න තියෙන්නේ. පෙපර්මින්ට් රසක් තියෙන්නෙ. මේ Tablet බිව්වට එවලෙට නම් අතුරු ආබාධ එන්නෙ නෑ බොහෝවිට. මේකට පුරුදු උනොත් නැතුව බැරි වෙයි. සමහර අයට මේවා වැඩ කරන්නෙ නැති වෙන්නත් පුලුවන්, කොච්චර වෙලා ඉන්න පුලුවන්ද කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා, සාමාන්‍ය පැය බාගයක් විතර පුලුවන්,මම මෙතන පැය බාගෙ කියන්නෙ එක දිගට කරන එක, නැතුව අත ගගා ඉන්නෙක නෙමෙයි, සමහරු පොර ටෝක් දෙන්න පුලුවන් අපෝ මට ඕවා ගන්නෙ නැතුවත් පැයක් පුලුවන් අරකද මේකද කියලා, ඒකයි කිව්වෙ. වෙලාව සමහරවිට ඊට අඩු හෝ වැඩි වෙන්නත් පුලුවන්. කොහොම කරත් පලවෙනි පාර ඉක්මනට යන්න පුලුවන් ඒත් ඊලග පාරවල් පුලුවන් ගොඩක් වෙලා. මේවා බීලත් කෑම කෑවොත් effective අඩු වෙනවා.
අන්තිමට කියන්න තියෙන්නේ මේ කිසිම දෙයක් ඇගට හොඳ නෑ, නිතර නිතර ගත්තොත් මේ පෙති නැතුව බැරි වෙනවා. ප්‍රාණවත් වෙන්න ගන්න පෙති එක දිගට ගන්න පුරුදු උනොත් ඒ පෙත්ත නැතුව ප්‍රාණවත් වෙන්නෙ නැතුව යන්න පුලුවන් ඒ නිසා හදිස්සියෙන් පාවිච්චි කරන්න. පරිස්සමෙන් කොල්ලනේ!
1. Silagra 50mg / 100mg (මිල රු 30.00 / 50.00)
මේක තමයි ලංකාවෙ ඔය සම්බන්දව වැඩිපුරම බොන පෙත්ත, ගොඩක් කොල්ලො ෆාමසියකට ගිහින් "මල්ලි 50හෙ පෙත්තක්, "පිරිමි පෙත්තක්." කියලා කන ලගට කරලා හොරෙන් ඉල්ලන් එන පෙත්ත මේක තමයි,
මම දන්න තරමින් ෆාමසියක විටමින් C විකිනෙන පෙති ගානට ආසන්න ගානක් මේක විකිනෙනවා. මේ පෙත්තෙ තියෙන්නෙ Sildenafil කියන රසායනිකය. මේ සිලාග්‍රා පෙත්ත ලංකාවෙ ටිකක් ප්‍රසිද්දයි අනිත් ඒවට වැඩිය. මේක ඇත්තටම පාවිච්චි කරන්නෙ ප්‍රාණවත් වීම ඒ කියන්නෙ නගින එක පොඩ්ඩක් අඩු පිරිමි අයට , සරලවම කිව්වොත් මේකෙන් වෙන්නෙ අවශ්‍ය තැන්වල ලේ ගමනාගමනය ටිකක් වැඩි කරන එක, ඊට පස්සෙ ඉතින් කෙල්ලෙක්ගෙ කොන්ඩ ගහක් දැක්කත් සොකඩෙ ඉතින් යකඩෙ වගේ වෙනවා..
මල්ලි නගින එක අඩු වෙලා තියෙන අයටත්, එක පාරක් කරාට පස්සෙ ආයෙ පරක් කරන්න ඉක්මනට අයෙ මල්ලිව නැගිට්ට ගන්න ඕන වෙන අයටත්, වැඩේ කරලා ඉවර වෙනකල් දිගටම මල්ලිව කික් එකේ තියාගන්න බැරි අයටත් මේක හොද බෙහෙතක්..
Side Effects - හෘදස්පන්දනය ගොඩක් වැඩි කරනවා, ඒ නිසා පොඩ්ඩක් කැරකිල්ල වගේ හැදෙන්නත්, වැඩේ කරලා ඉවර උනාට පස්සෙ වැඩියෙන් මහන්සි දැනෙන්නත්, පපුව පිටිකොටනවා වගේ හයියෙන් ගැහෙන්නත්, කන් දෙක බ්ලොක් වෙලා ඇහෙන එක අඩු වෙන්නත්, නහය බ්ලොක් වෙලා හුස්ම ගන්නත් අමාරු වෙන්න පුලුවන් කියලා පාවිච්චි කරපු අය නම් දන්නවා ඇති. මාත්‍රාව වැඩි උනොත් පට්ට අවුල්,
මගේ අවවාදය පුරුදු නැති කෙනෙක් නම් පෙති බාගයක් විතර ගන්න වැඩේට පැය බාගෙකට ඉස්සර වෙලා ගන්න. පුරුදුකාරයෙක් නම් පෙත්තකුත් මදි වෙන වෙලාවල් තියෙනවා ඒ අයට තියෙනවා මිලි 100 පෙත්ත..
ඒ වගේම මේක බීලා කෑම කෑවොත් බෙහෙත හරියට වැඩ කරන්නෙ නැ, ඒ නිසා කැම ටිකක් කාල, ඇල්කොහොල් කෝක් බොන්නෙ නැතුව පෙති බාගයක් ගහන්න. මේකත් එක්කම විටමින් ඊ කරලක් බිව්වොත් ඔලුව දෙදරණ වගේ එක අඩුවෙයි.
ඊට පස්සෙ බය නැතුව කෙල්ල ලගට යන්න, වෙනද ක්ලච් බැලන්ස් කරන් ඕන තැන් ටොප් එකේම අදින්න පුලුවන් වෙයි..
2. Vigra ( පෙත්තක මිල 600.00 - 2,800 දක්වා)
නම ඕන කෙනෙක් අහලා ඇතිනෙ, උඩ කිව්ව සිලග්‍රා වල වැඩේම තමයි වෙන්නෙ. ඒත් මේකෙ බ්‍රන්ඩ්නේම් ඉතා ලොවපුරා ප්‍රසිද්දයි, ඒ වගෙම මේකෙ මිල ටිකක් වැඩියි. බීලා තියෙන අය දන්නවා ඇති මේකේ අනිත් ඒවට වලට වැඩිය පොඩි කික් එකක් තියෙනවා, සමහර වෙලාවට එක පෙත්තකින් සතියක් විතර වැඩ කරන්න පුලුවන්. ඒ වගේම Viagra original එකට ඔලුව කැරකෙන ගතිය, කන් බ්ලොක් වෙන එක ටිකක් එනවා අඩුයි, ඒත් සුපුරුදු පරදි පපුව නම් ඩක් ඩක් ගානවා දැන් නවතියි වගේ,
සල්ලි ප්‍රශ්නයක් නැත්නම් මෙන්න බඩු. ජෝන් ඇමතිතුමාලාවගේ පොරවල් ගහන්නෙ මේක තමා..
3. Enogra 50/100 mg (පෙත්තක මිල රු.30/50)
කලින් කියපු වැඩේම තමයි වෙන්නෙ, ඒත් මේකෙ පෙත්ත කටේ දියවෙනවා. ඒ කියන්නෙ අනිත් ඒවට වඩා ඉකමනට වැඩ කරනවා. කොහොමත් ඔය ඕන පෙත්තක් හදිසියෙ බොන්න ඕන නම් කරන්න හොදම දේ හපලා කාලා වතුර බොන එක. එතකොට විනාඩි 5 න් වැඩ කරනවා සාමන්‍යයන් විනාඩි 30 ක් යන එක.( හදිසිකාරයො)
4. Cupid 100mg ( මිල රු 135/ 185)
ලංකාවෙ කොල්ලො පාවිච්චි කරන තවත් හොද බ්‍රැන්ඩ් එකක්.. මේක වැඩිපුරම ජනප්‍රිය අපේ ත්‍රිෆෝසස් වල කොල්ලො අතර තමයි ෆෝස් කොල්ලෙක් ෆාමසියකට ආවම උන් මේකෙ පෙට්ටි 10 20 අරන් යන්නෙ නිවාඩු අනුව. නිවාඩු එද්දි මේක අරන් එන්න කියලා එයාලගෙ ආදරනීය නෝනලා කෝල් කරලම මතක් කරනවා කියලයි එයාලා නම් කියන්නෙ
5. Silden 50 ( මිල රු.125.00)
මුස්ලිම් අය අතරේ ටිකක් ජනප්‍රියයි. හැම ෆාමසියෙම නෑ. අනික් ඒවා වගේමයි වෙනසක් නෑ. ගාන වැඩි ඇයිද කියලා නම් දන්නෑ.. සයිඩ් ඉෆෙක්ට්ස් පෙර සේමයි.
6. Megafil 10mg / 20 mg
(පෙත්තක මිල රු600/500)
මේකත් පාවිච්චි කරන්නෙ අර වැඩේටම උනාට මේකෙ තියෙන්නෙ වෙනම රසායනිකයක් Tadalafil කියලා, මේකෙත් තියෙනවා වියාග්‍රා වගේ ෆේමස් බ්‍රැන්ඩ් එකක් Cialis කියලා ඒක නම් පෙත්තක් 2500 ක් විතර වෙනවා,
ආයෙ Maxdura / Tribull / Vigomax වගේ මල්ටි විටමිනුත් තියෙනවා කොහොම උනත් අවසානෙට කියන්න තියෙන්නෙ මේවා බොනවනම්.. බිව්වට පස්සෙ අපිට අපිවම පාලනය කරගන්න බැරි වෙලාවල් ගැන කතා මම අහලා තියෙනවා.අතුරු ප්‍රතිපල වගෙම දීර්ගකාලින ප්‍රතිපලත් තියෙනවා. ටැබා නැතුවම බැරි වෙනව වගේ වෙන්නත් පුලුවන්.
Delay Spray / Delay Jel (රු.800/950)
අමු සිංහලෙන් කියනවා නම් Delay Spray වලින් කරන්නෙ කොල්ලන්ට යන එක පරක්කු කරන එක . මල්ලිගෙ හිස මුදුන (ටොප් එක) වටේට ස්ප්‍රේ කරාම එතන තියෙන ස්නායු ටික numb වෙනවා. එකෙන් අපිට දැනෙන දේ අඩු වෙලා පොඩ්ඩක් විතර හිරිවට්ටන එක,
සමහරු ඉන්නවනෙ දෙන්නට ම දැනුනෙ නැති උනත් කමක් නැ එලිවෙනකල් හොල්ල හොල්ල ඉන්න කැමති අය, අන්න එයාලට මේක හොදයි.. විනාඩි 15කින් විතර ආයෙ හිරි ගතිය යනවා එතකොට ආයෙස්පේ කරලා ආයෙ හොල්ල හොල්ල ඉන්න තියෙන්නෙ.
Easy Glide (රු.240.00)
මේකෙ තියෙන්නෙ ලිහිසි ද්‍රව්ය, සින්හලෙන් කියනවා නම් ලුබ්‍රිකේටින්ග් ජෙලි,
සමහර කෙල්ලොන්ගෙ නන්ගිලා සාමාන්‍යය විදියට තෙත් වෙන්නෙ නැ, ස්ට්‍රෙස් එක නිසාත් එහෙම වෙනවා, තවත් හේතු තියෙන්න පුලුවන්, ඉතින් එහෙම කෙල්ලෙක් එක්ක කරන්න ගියාම හරි අමාරුයි, කෙල්ලට රිදෙනවා, එහෙම බලෙන් කරන්න ගියාම කෙල්ලට සෙක්ස් එපා වෙලා ජිවිතෙත් එපා වෙනවා .
තව දෙයක් මේක ගොඩක් අය යුස් කරන්නෙ "පස්සේ දොර" පාවිච්චි කරද්දි තමයි.ඉස්සරහා දොර නම් නිකම්ම වෙට් වෙනවානෙහ්, ඒත් පස්සෙ දොර එක එහෙම වෙන්නෙ නැනෙ ඒ වෙලාවට ඕක වටිනවා, දැන් උඹලා මේක අරන් ගිහින්, දැන් හරි ලේසියිනේ කියලා කෙල්ලගෙ පුක පලන්න හදනවා නෙමේ..
මේවා මීට වඩා ලොකු බෝතල් විදියට, වෙන බ්‍රැන්ඩ් වලින් ගන්නත් පුලුවන්.
මම කලේ දැනුවත් කිරිමක් විතරයි. ලිංගික කාරණාවලට අදාල තව ඩ්‍රග්ස් ගැන තවත් පෝස්ට් එකක් දාන්නම් පස්සෙ.. කියෙව්වට තෑන්ක්ස්..
©මිගාර දෙනුවන්
Comments
Post a Comment