අපේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේම අවයව පිළිබඳ හරිහැටි දැනුමක් නොමැතිකම. මේ කරුණු ඇත්තටම විධිමත් ලිංගික අධ්‍යාපන ක්‍රමයක් ඔස්සේ පාසැලෙන් දිය යුතු දැනුම වුනත්, බොහෝ දෙනෙකු තමන්ගේම අවයව ගැන දැන ගන්නේ වෙනත් කෙනෙකුගෙන් අහලා.. නැතිනම් ලිංගික දැනුම පිළිබඳ පිටුවක මහා ගොං ප්‍රශ්නයක් අහලා. ඒ නිසා නියම තොරතුරු ලැබෙන්නෙත් නැහැ. පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් වන්නේ ප්‍රජනක සෛල (ශුක්‍රාණු) නිෂ්පාදනය, පවත්වාගෙන යාම, ශුක්‍ර තරලය නිෂ්පාදනය සහ ප්‍රවාහනය සංසර්ගය අවසානයේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුළට ශුක්‍රාණු සහ ශුක්‍ර තරලය මුදාහැරීම පුරුෂ ලිංගික පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිෂ්පාදනය සහ පවත්වාගෙන යාම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය මෙන් නොව, පුරුෂ ප්‍රජනක පද්ධතියේ බොහෝ අවයව පිහිටා ඇත්තේ ශරීරයෙන් පිටතයි. මෙම අවයව වන්නේ ශිෂ්ණය, වෘෂණ කෝෂ සහ වෘෂණ යන තුනයි. වෘෂණ දෙක වෘෂණ කෝෂ තුල පිහිටා තිබෙන නිසා ප්‍රධාන කොටස් දෙක වන්නේ වෘෂණ කෝෂ සහ ශිෂ්ණයයි. වෘෂණ සහ වෘෂණ කෝෂ වෘෂණ කෝෂ ශරීරයෙන් පිටත පිහිටා තිබෙන්නේ සිසිලනය සඳහායි. ශුක්‍රාණු අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ නිසා සිසිලනය පිණිස වෘෂණ කෝෂ ශරීරය...
යම් පුරුෂයකුට සමලිංගික හෝ ආදර සබඳතා කෙරෙහි ආකර්ෂණය තවත් එවැනිම පුරුෂයෙකු සමග ඇති වේ නම් ඔහු සමරිසි පිරිමි(Gay) පුද්ගලයකු ලෙස හඳුන්වනු ලබයි. ද්විලිංගික යනු(Bisexual) තමාගේ ලිංගය හා තමාට විරුද්ධ ලිංගය යන දෙක කෙරෙහි ම ආකර්ෂණය සහිත පුද්ගලයින් වේ. එනම් මොවුන් කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වය සමග ම කායික හා මානසික යන සබඳතා ඇති කර ගනී. Type of Gay and Bisexual Men: Top සෙක්ස් කරන වෙලාවට ආධිපත්‍යය පතුරන කෙනා ටොප් කියල අපිට කියන්න පුලුවන්... ටොප් කෙනා එයාගෙ කැමැත්තට එයාට ඕනි දේවල් කරනවා මිසක් අනිත් කෙනා ගැන හිතනවා අඩුයි... මේ අය අනිත් කෙනාට තමන්ගෙ එක suck කරන්න දෙනවා මිසක් අනිත් කෙනාගෙ එක suck කරන්න කැමත්තක් නෑ... ඒ වගේම තමයි බැක් සෙක්ස් කරනකොට අනිත් කෙනාට අරිනවා මිසක් ටොප් අය බැක් දෙන්න කැමත්තක් දක්වන්නෙත් නෑ... Versatile - Top Top අයගෙ ගතිලක්ශන ඒ විදිහටම මෙයාගෙත් දකින්න පුලුවන්... නමුත් මේ vers top අය අනිත් කෙනාගෙ dick එක suck කරන්න කැමැත්තක් දක්වනවා... මේ අය suck කරාට බැක් එක දෙන්න නම් කැමති නෑ... බොහෝම කලාතුරකින් විතරක් මේ අය වෙන කෙනෙක්ට බැක් එක දෙන්න ඉඩක් නැත්තෙ...